සාලිය කුමාරයා බුදු වෙනවා කිව්වද මම? :)
විවරණ දෙන්නේ බුදු වෙන කෙනාටම විතරක් නෙවෙයි යාලු. මෛත්‍රී බෝධිසත්වයන් ගේ මව, පියා, භාර්‍යාව, පුතණුවන් කියන සෑම අයෙක්ම ගෞතම බුදු රජාණන් වහන්සේගෙන් විවරණ ලබනවා.
අශෝක කියල කෙනෙක් මවන්නේ ඉන්දියාවෙන් පැමිණි ඉන්දියානු ගැති මහානාම කියන කෙනා.