තායිලන්තයේ ‘ක්‍රා කැනල් ව්‍යාපෘතිය’ සහ ලංකාව
ගෙවී යමින් තිබෙනුයේ 2017 වසරේ පෙබරවාරි මාසයයි. වර්ෂය ආරම්භයේදීම ඉන්දියන් සාගර කලාපයේ වෙළෙඳ නාවික ගමන් අරබයා අසන්නට ලැබෙන ආරංචි බෙහෙවින් කුතුහලය දනවන්නේය. එසේම ඒවා ශ්‍රී ලංකාවට අතිශයින්ම තීරණාත්මක බවද පෙනී යයි. වර්ෂ 2000න් ඇරඹුණු දශකයේ අග භාගය...