ගැමුණු බස් ගාස්තු වැඩි කිරීමට සැරසෙයි
අර්ධ සුඛෝපභෝගී බස්රථවලට සමාන පහසුකම් සහිත කෙටි ගමන් සේවා බස් රථවලිනුත්, අර්ධ සුඛෝපභෝගි මගී ගාස්තුව අය කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම යෝජනාව අද (21දා) ප්‍රවාහන අමාත්‍යාංශයට භාරදුන් බවත්, ඒ සඳහා අවසර ලැබුණත් නැතත් මෙම ගාස්තු අය...