1. Modara_Ninja

    Family problems

    තාත්තා හිමීට කැමති කරවා ගෙන mental clinik එකකට එක්කන් ගියා මචෝ එතනින් කිව්ව මානසික ආබාධය ක් නැහැ counselling වලට එන්න කියලා. මෙයා ගියේ නැහැ
  2. Modara_Ninja

    gold mari

    Munchee eka thamai rasa
  3. Modara_Ninja

    Family problems

    යාලුවනේ ගෙදර පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපේ අම්මා එක්ක. කොච්චර තේරුම් කලත් එයා හරි කියන මතයේ ඉන්නේ. හේතුවක් නැතුව අපිට (තාත්තාටයි මටයි) බණිනවා. අපේ අදහස් ගනන් ගන්නෙ නැ. එයා කියන දේ විතරයි හරි. අපි ඒවාට මොනවහරි කිව්වම අපිට බණිනවා එයාගෙ නෑදෑයෝ ගෙනල්ලා අපිට ගස්සනවලු ඔන්න ඔහොම කියනවා. එතකොට අපි...

    No contents