දෙපළ මගුලක් නැහැ මචං අම්මා එයාගෙ නැදෑයිනට call කර කර කියනවා උන් කියනවා පවුල අතහැරලා එන්න කියලා. යකාගෙ නෑදෑයෝ බං
මන් හිතන් ඉන්නේ හාමුදුරුවන් ට ගිහින් කියන්න මචං වෙන නම් කරන්න හොඳ දෙයක් මට පේන්නේ නැහැ. ගමේ හාමුදුරුවෝ කිව්වම මොනවහරි අහයි නේ
මම උනත් හරි කියලා කියන්නේ නැහැ බැනගෙන එද්දි මමත් බණිනවා...