මටචන්ලා මට network කරන්න help එකක් ඕනේ .. :)
කතන්දරය සරලව මෙහෙමයි .. අපේ office එකේ තට්ටු දෙකක් තියෙනවා..උඩ තට්ටුවට වෙනම් internet connection එකක් තියෙනවා .. පල්ලෙහාට වෙනම එකක් තියෙනවා.. උඩ එකේ තියෙන computers ඔක්කොම network කරලා තියෙන්නෙ,
දැන් මට ඕනෙ පල්ලෙහා තියෙන ඒවත් ඒ උඩ network එකට...