Honda Hornet Help

Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
මචන්ලා මට මගේ හොනට් එකට යතුරු කටක් ගන්න ඕනේ.. හැම තැනම බැලුවා හම්බුනේ නැහැ.. දන්න එකෙක් ඉන්නවනම් ගන්න තැනක් කියන්න කෝ... !!

Chassis No 120 :/

tn_fkqxuyohfgvt.jpg


;);)
 
  • Like
Reactions: kingdewi

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,330
    17,237
    113
    Auckland
    මචො උබ නිකන් කඩ වලද බැලුවෙ ? ඔව්වගෙ පල්සර් වල පාට්ස්වත් හරියට නෑ බන්. මගෙ එකෙත් යතුර්යෙ යට පොඩ්ඩක් කචල් වෙලා තිබ්බ. කුරුනෑගල පොඩි ගරාජ් එකකට දුන්න පොර ගාව බාල්දියක් පුරවලා යතුරු කටවල් තිබ්බ. එකෙන් හරියන එකක් අරන් අතුලෙ කෑල්ල අරන් සෙට් කරා මගෙ එකට. කුරුනෑගල-පුත්තලම පාරෙ 500-1KM යනකොට දකුනු පැත්තෙ ඔය පොට් එක තියෙන්නෙ. පොර පදින්නෙත් හොනට්ටුවක්ද කොහෙද. ගිහින් අහපන්.
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඕක බලන්න තියන්නේ තැන් දෙකක විතරයි.....!
    කුරුණෑගල සහ කොළඹ මරදානේ ජයන්ත වීරසේකර මාවතේ කඩ වල්වල බලන්න පුළුවන්...
    තව තැනක් තියෙනවා.. මරදානෙන් ටී බී ජය මාවතට හැරිලා යනකොටම හමුවන තුන්මං හන්දියෙන් ලේක්හවුස් එක පත්තෙට තියෙන පාරේ ටික දුරක් යනකොට ජපන් බයික් හදන කෙනෙක් ඉන්නවා එතනිනුත් අහල බලන්න.

    නුවර පැත්තේ එනවනම් ඕන නම් මෙහෙන් අරන් දෙන්න පුළුවන්...!
     
    • Like
    Reactions: Samantha567

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Call akak dila balapan badu thiyenawa sure... hebei kurunegala


    THUSITHA ENTERPRISES tel: 0716030122

    motorcycle spare parts , racing accessories with imported helmets..


    Hmm hmmm..... mamat dakka me kadee add wagayak automart eke.. mu sahena badu gena ekek.. spare parts nam wahi wahala muu gava..:shocked::shocked::yes::yes:
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    ඕක බලන්න තියන්නේ තැන් දෙකක විතරයි.....!
    කුරුණෑගල සහ කොළඹ මරදානේ ජයන්ත වීරසේකර මාවතේ කඩ වල්වල බලන්න පුළුවන්...
    තව තැනක් තියෙනවා.. මරදානෙන් ටී බී ජය මාවතට හැරිලා යනකොටම හමුවන තුන්මං හන්දියෙන් ලේක්හවුස් එක පත්තෙට තියෙන පාරේ ටික දුරක් යනකොට ජපන් බයික් හදන කෙනෙක් ඉන්නවා එතනිනුත් අහල බලන්න.

    නුවර පැත්තේ එනවනම් ඕන නම් මෙහෙන් අරන් දෙන්න පුළුවන්...!

    මම කොලබ බලලා උබට ගන්නම නැත්නම් කියන්නම් මචන් :)
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,330
    17,237
    113
    Auckland
    ඒ කියන්නේ උඹ නොදන්නා මම දන්නා තැන් නුවර තියෙනවා....! :D:D;):cool:

    ඉතින් කියපන් ? නිශාන්ත ගොය්යද ? වෙන ගොඩක් ඉන්නෙ මක බාස්ල නිකන් බාස්ල. පාට්ස් කඩවල පල්සර් කැලිවත් හරියට නෑනෙ

    :confused: :D