සිරිපා හිමේ අපූරු සිද්ධි
පලාබද්දල පාරෙන් ඇහැල කණුවට වැටෙන දේනකන්ද මුක්කුවත්ත පාරේ ගම්මානයට කිට්ටු ‘ගවරවිල’ නම් ස්ථානය අප ඉකුත් දා කියු අක්කර 50 - 60 ක වපසරියකින් යුත් භූමි පෙදෙසේ කෙළවරය. අප කියූ මාපලන්ඇල්ල අද්භූත පෙදෙසට යන්නට ඒ කෙළවරේ සිට ගස් ගල් උඩින් ගිරි දුර්ග, වන දුර්ග පසුකැර අක්කර 50ක් පමණ...