Dambadiva Vandhana Charika

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
Machanla mama ammawai thaththawai dambadiva vandanawe yawannai beluwe.

ubala danna Hoda Travel Agent kenekwa recomend karanna puluwanda?

Anik danna details thiyenawanam ewath post karanna
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ගිහිල්ල නම් නැ. මං දැක්කා දෙරණේ නම් ඇවිල්ලා කතා කරනවා අර ශ්‍රී ධනංජය ටුවර්ද මොකද්ද එකකින්. දඹදිව යවන කතා ගොඩක් කිවුවා. හොයලල බලල යවන්න. ගොඩක් ඒවයේ ඔය යවද්දි කියන කතා ගියාම නෑ. යවනකොට නම් කියන‍්නේ AC කාමර හොදම කෑම ආයෙ ඉන්දියාව ඇතුලෙදි සල්ලි ගන්නේ නෑ වගේ කතා. ගියාම ඉන්න තියෙන්නේ පට්ට චාටර් room වල කන්න හරියට දෙන්නෙ නැ එක එක ස්ථාන වලදි ආයෙ ටිකට් ගන්න කියනවා ඔය වගේ දේවල් තියෙනවා. ඒ වගේම ඔය මිනිස්සු පැහරගෙන ගිහින් වකුගඩු එහෙම ගලවගන්න සීනුත් ඉන්දියාවෙ තියෙනවා :dull:
     
    Last edited:
    • Like
    Reactions: Shaiman

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ado sirawatama matatah danaganna one wela thibune bn oka
    ape ammawai thaththawai yawanna
    hoda wadak bn eka ubata rep dunnaa
     
    • Like
    Reactions: Shaiman

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    machan people's bank 1 subsidiary wana people's travel eken karanwa. wiswasawantaha yawanna one nam contact karala balanna