ගොඩාක් වෙලාවට දේවාලයක් කියන්නේ ඉඩකඩ සීමිත තැනක්. අනික ඒවගේ ඒ ඒ දෙවිවරුන් සංකේතවත් කරන්න ඒ පාට වල බල්බ් වැල් දානවා මිසක් වෙන ලයිට් දානවා අඩුයි නේ. ගොඩක් වෙලාවට ප්රධාන පිලිමයට ඉස්සරහින් තිර රෙද්දක් දාලා තියෙන්නේ. එක්කෝ ඒ දෙවියන්ගේ පිංතූරයක් ඇඳපු එකක්. එතකොට ඉතින් කොහොමත් කලුවරයිනේ බං