මේ දෙකෙන් හොද කෝකද?
මචං කෙල්ලෙක්ට පාවිච්චි කරන්න මේ ෆෝන් දෙකෙන් හොද කෝකද?
Huawei යූස් කරන අයගේ අදහස් කියන්න
01) Huawei GR5 2017 (Honor 6x)
http://www.gsmarena.com/huawei_honor_6x-8388.php
02) Huawei P9 Lite
http://www.gsmarena.com/huawei_p9_lite-7983.php