පාතාලේට අලුත් ගෝඩ් ෆාදර් කෙනෙක්
මේවන විට පාතාලයේ නව ගෝඩ් ෆාදර් බවට පත්ව සිටින්නේ කෙසෙල්වත්ත ප්‍රදේශයේ රාජා නැමති අයෙක් බවට පොලිස් බුද්ධි අංශය හදුනාගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ඔහුගේ නීති විරෝධී ක්‍රියාවන් කරගෙනයාමට කොළඹ හා ගම්පහ යන දිස්ත්‍රික්කයන්හි ආණ්ඩුවේ ඇමතිවරුන්...