1. jayalathjayath

    Emergency help

    No kids no worries
  2. jayalathjayath

    උදව්වක් කරහල්ලකෝ. 😣😥

    250g ගන්න යන්නේ, මෙහේන් මන් ගත්තා lexar 250 ක් 8500. දැන් 7500
  3. jayalathjayath

    උදව්වක් කරහල්ලකෝ. 😣😥

    එපා නේ මන්නම් කියන්නේ. ෆෙක් රිවිව්ස්ද දන්නෑ
  4. jayalathjayath

    උදව්වක් කරහල්ලකෝ. 😣😥

    මෙහෙන් ගන්න. ලොකු ගානක් වෙනස් නෑනේ
  5. jayalathjayath

    බැන්දම ගෑනිට පවරන වැඩ

    ඔය ගෑනි පිට යනවා;)
  6. jayalathjayath

    අතීතය මතක් වුණා - සියුම් දුකක්

    අඩේ මටත් හිතෙනවා:eek:
  7. jayalathjayath

    Gift for my father

    වයසක අයට ටිකක් ගොල්ඩ් ඒවා තමා ගැලපෙන්නේ. සිරාවට අපේ එකෙක් රිටයර් වෙද්දි වගාවට හුරු කරන්න කියලා එකට අවශ්‍ය බඩු ටිකක් අරන් දුන්නා.
  8. jayalathjayath

    Ryzen 5 3600 රත් වෙනෝ

    මගේත් වොර්සොන් ගහද්දි නම් 69-70 ක් උනා. රෙන්ඩරින්ග් නම් කරලා නෑ. පස්සේ කූලර් මාස්ටර් හයිපර් 212 දැම්මා.
  9. jayalathjayath

    කාලෙකට පස්සෙ පොඩි සතුටක් දැනුනා

    අපේනම් හිටපු මිස් පට්ටම හොදයි. අන්තිම විනාඩි20 කිව්වා කරගන්න දෙයක් ඉක්මනට කරගන්න කියලා( කොපි කරන්න කිව්වේ) 2 ගොඩ ගියා මන් නීසා. දවස්ක් උන් කිව්වා ජොබේදී එක මාර විදිහට වාසි උනා කියලා. මාර සතුටක් ආවේ
  10. jayalathjayath

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් ජාලිය ඉවතට

    මේ ලමයා මතක් උනා තව කී දෙනෙක් විදවනවද
  11. jayalathjayath

    Dr. Big Cass

    අහුනොවෙන්න කලවමේ ඔයාගේ පොටොසුත් දැම්මා නේ:P
  12. jayalathjayath

    ලැප් එකට කෙල විය

    මගෙත් ඔහොම උනා. ලෙනවෝ එකක්. බැටරි එක ගලෝලා ගැහුවාම හරි ගියා. ඔයාටම කරගන්න පුලුවන් වෙයි. Yt එකේ බලන්න
  13. jayalathjayath

    සෝවාන් වෙන්නේ බණ අහලයි භාවනාවෙන් නෙවෙයි

    1 රාජගිරියේ අරියඤාණ හිමියන් 2 වල්පොල ගෝතම හිමියන් මේ හාමුදුරුවන්ගේ බණ කොහොමද

    No contents