උදව්වක් කරහල්ලකෝ. 😣😥

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    aliexpress එකෙන් ssd එකක් ගන්න ඕන. එකෙක්වත් සිරි ලංකාවට අඩු ගානට ෂිප් කරන්නේ නෑ. අඩු ගානට හරි ෆ්‍රී හරි ෂිප් කරන ssd සෙල් කරන එකෙක් හොයල දියල්ලකෝ. 😣 ssd nvme නෙමෙයි. පරණ PC බෝඩ් වලට NVME ගහන්න බෑනේ? අඩප්ටරයක් ගහලවත්? 🙄
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    ohoma gannawanam kingston wage balapan. samahara ewa melo wedak ne. ubata SSD eken wenna oni de wenne ne ithin ethakota :D

    me tike post weda ne neda ayema/

    ***used ganinko shop ekakin. :P mamanam 128,256 oni taram aran tiyenawa used SSD ikman eke ungen.. eth dan curfew hinda courier weda nethuwa athi
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    ohoma gannawanam kingston wage balapan. samahara ewa melo wedak ne. ubata SSD eken wenna oni de wenne ne ithin ethakota :D

    me tike post weda ne neda ayema/

    ***used ganinko shop ekakin. :P mamanam 128,256 oni taram aran tiyenawa used SSD ikman eke ungen.. eth dan curfew hinda courier weda nethuwa athi
    මේක නිකන් වගේනේ බන් අලි එකේ. උඹ කියන්නේ එතකොට මේ දාපු ලින්ක් එකේ තියෙන එකෙන් ssd එකකින් වෙන වැඩේ වෙන්නේ නෑ කියලද? 🙄
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy

    owa sure na ban. data store karanna ganna one hoda brand ekak. eka parata kela unoth iwarai ne. mama SSD ekath thawa HDD ekakata auto backup karanawa lol
     
    • Wow
    Reactions: Heshan Daminda

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    මේක නිකන් වගේනේ බන් අලි එකේ. උඹ කියන්නේ එතකොට මේ දාපු ලින්ක් එකේ තියෙන එකෙන් ssd එකකින් වෙන වැඩේ වෙන්නේ නෑ කියලද? 🙄

    samahara ewa awul bn, speed madi. life time eka patta adu case ithin.
     
    • Wow
    Reactions: Heshan Daminda

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    SSD එක ටිකක් හොද බ්‍රෑන්ඩ් එකකින් ගන්න එක නේහ් හොද. Kingston / WD / Samsung වගේ. මගේ අදහස නම් ඒක.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    • Like
    Reactions: shando

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    meeka genuine nm macho read/write speed shape
    1603904187703.png