1. DIY

    හාමුදුරුවෝම වාහනයක් හදලා පන්සලට ගෙනාපු ග

    හාමුදුරුවෝම වාහනයක් හදලා පන්සලට ගෙනාපු ග හාමුදුරුවෝම වාහනයක් හදලා පන්සලට ගෙනාපු ගලෙන් බුදු පිළිමයක් නෙළුව හැටි 4VvvjofiMxA
  2. DIY

    ලැප් එකක් ගන්න ඕනේ

    Thank you bro. seems like it's better to do a research as you said. :D
  3. DIY

    ලැප් එකක් ගන්න ඕනේ

    අප්පට එහෙමත් කේස් එකක්ද? lenovo හරි hp එකක් ගත්තනම් හරි නේ. ගන්න තැනක් තමයි සෙට් උනේ නැත්තේ lenovo ලංකාවේ ඩීලර් කවුද මචං??
  4. DIY

    Facebook Ad Account

    කාඩ් එකෙන් ගෙවපං බං කිසි අව්ලක් නෑ. ඩෙබිට් කාඩ් එකෙන් හරි කමක් නෑ.
  5. DIY

    තව ටිකයි යකෝ

    ඩේටා ඉවර වෙලා 11GB extra අරගෙන ඒකත් ඊයේ ඉවරයි. අද මේ පරණ බොබිටෙල් එකෙන් සීයේ කාඩ් එකෙන් ආවේ. ඩේටා රීසෙට් වෙනවා වගේ බිලත් රීසෙට් වෙනවානම් :oo:
  6. DIY

    ලැප් එකක් ගන්න ඕනේ

    thanks machanlaa:)
  7. DIY

    ලැප් එකක් ගන්න ඕනේ

    ලැප් එකක් ගන්න ඕනේ මචංලා මට හෙට අලුතෙන් ලැප් එකක් ගන්න ඕනේ. මගේ වැඩට නෙමෙයි. මේ ඉස්කෝලේ යන පොඩි එකෙක්ට. :lol: මෙන්න මේ වගේ configuration එකක් තමයි බලාපොරොත්තු වෙන්නේ. රුපියල් 60,000 අඩුවෙන් තමා බජට් එක Dell/ Lenovo/ HP Brand Intel I3 (At least newer than 3rd gen) 500GB HDD (or 1TB) Ram 4GB...
  8. DIY

    GTX 1050 TI VGA විකිනීමට ඇත

    මචං මම 3D rendering කරනවා ගොඩක් වෙලාවට අලුතෙන් pc එකක් හදන්න ඉන්නේ. සාමාන්‍යයෙන් හොඳ VGA එකක් Recommend කරනවද. මම ගේම්ස් නම් ගහන්නේ නෑ වැඩිය. ගැහුවත් ඉතින් far cry, Sniper Ghost Warrior 3 වගේ එකක් තමා. Display 2ක් දානවා HDMI Software * 3Ds Max + Vray * Real Flow (Liquid Simulation) * Unity Game...
  9. DIY

    FB fake likes

    කොහොමද මචං ඔය තනි පෝස්ට් එකක් පේන්න දාන්නේ??:rolleyes:
  10. DIY

    කොන්කෝඩ් ලොව වේගවත්ම මගී ගුවන් යානය

    patta rep ++ for thread owner and rashee_irosh Senior Member
  11. DIY

    ssl ගැන සම්පූරණයෙනන්ම දැනගන්න ඕනි

    https://channel9.msdn.com/Series/SINHALA-Microsoft-Azure-Fundamentals-Websites/Set-Up-an-SSL-Certificate-for-an-Azure-Website-Sinhala
  12. DIY

    කුනු දාන එකෙක්ගෙ ඔලුවක් පලන්න නීතිමය බාද&#3535

    කුණු ගැන කුණුම කුණු කතා උදේ වරුව.., පාර හරි කලබලයි. මං ඔපීසි වෑන් එකට නගින්න ටිකක් දුර (ටිකක් කීවට ටිකක්මත් නෙමෙයි, යනවා යනවා ඉවරයක් නෑ) පයින් යන්ට ඕනි. උඩ බල බල, වටපිට බල බල, ඒ අව් අස්සෙ ඔරලෝසු කටුව දිහාවෙත් බලාගෙන දුවන (හරියටම කිව්වොතින්.... පෙරලෙන) ගමන මගෙ. සමහර තැන් වල...
  13. DIY

    කුනු දාන එකෙක්ගෙ ඔලුවක් පලන්න නීතිමය බාද&#3535

    මේ වගේ බෝඩ් එකක් ගහපං හැබැයි රජයේ සේවකයෝ නම් ඔය කුණු ගෙනත් දාන්නේ මේකේ තේරුමක් නෑ උන් කන කුණු වල හැටියට:eek:
  14. DIY

    කුනු දාන එකෙක්ගෙ ඔලුවක් පලන්න නීතිමය බාද&#3535

    උඹ තනිකඩයෙක්නම් කුණු එක්කම ගෑණිත් ගෙනත් දාපිය වගේ වගන්තියක් ගහලා බෝඩ් එකක් දාන්න. සුවර් පිට අනිත් දවසේ ගෑණු දෙතුන් දෙනෙක්වත් ඉඳී කුණුගොඩ ලඟ:rofl:
  15. DIY

    මී පැනි සිද්දාලේප

    welcome to sri lanka:lol::lol: අර කෙල්ලෝ හෝ ගාලා මූනේ උලන .....ලේප එකට තව කොම්පැනියකින් ඒ නමෙන්ම ගැහුවේ .....දීලේප කියලා. අපේ මල්ලි කෙනෙක් වැඩ කරා ඒකේ accounting ..ඌ කියනවා expire වෙලා ගේන ඔක්කෝම ආපහු අර මැෂිමටම හලලා පැක් කරනවලු:yes:
  16. DIY

    බිහිසුණු_ස්නයිපර් වෙඩික්කරු

    නියමයි මචං රෙප්++:D
  17. DIY

    Domains වලට Refunds අද සිට

    ව්යාපාර කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා:D
  18. DIY

    Google වගේමයි...

    http://lmgtfy.com/?iie=1&q=kiddle :lol::lol::lol::lol::lol::lol::lol:
  19. DIY

    මී පැනි සිද්දාලේප

    අපෝ ගන්න එපා බං ඕවා සීනි කවලම්. හොඳ ඒවා ගෙන්නගනින් කාට හරි කියලා මහියංගන පැත්තෙන්. මෙහේ බෙහෙත් කඩවල් වලත් තියෙන ගොඩක් ඒවා සීනි කවලම්. අර ඕස්ට්‍රේලියන් මී පැණි එක හොඳයිලු. ඒත් කාලා බලලා නැති නිසා කියන්න බෑ හොඳ නරක. පුස්සිටි වල තියේ:yes:

    No contents