O/L ගණන් class එකක් පටන් ගන්න හිතයි
මචං මං බං කෝස් එකක් කරන්න කොළඹ ආව මචං.. කෑම බීම ඔක්කොම කඩෙන්.. බෝඩිමක ඉන්නෙ.. බෝඩින් ෆීස්, කෑම බීම, කෝස් එකට සල්ලි ඔක්කොම ගෙදරින් දෙන්නෙ.. ගෙදර අයටත් මහලොකු සල්ලියක් නෑ.. මට නිකං මෙහෙම ආතල් එකේ කකා බිබී ඉන්න බෑ බං..
මං බැලුවෙ බං කෑමට යන සල්ලිවත් ශේප් කරගන්න...