බැච් ට්‍රිප් එක යන්න place එකක්..
මචං, කැම්පස් එකේ කෙල්ලො ටිකයි, කොල්ලො ටිකයි එක්ක ගිහින් පට්ට ෆන් එකක් ganna place ekak කියපංකෝ.. ට්‍රිප් එකක් යන්න මචං.. Safe Place එකක් මචං.. ලොකු දුරක් යන්න නෙවෙයි.. කොළඹ අපි ඉන්නෙ.. යන එන වෙලාව අඩු එකක්, එතන ගිහින් ෆන් එකක් ගන්න වැඩ් වෙලාවක් ඕන..
මොකද බං...