මචන්ල .මේක මට වගේම remote ජොබ් හොයනඅනිත් හැමොටම ලොකු උදව්වක් වෙන වැඩක්.ඔයාල කැමතිනම් විතරක් ඔයාල Remote or Onsite වැඩ කරන Foreign Company එකෙ Siteurl or Linkedin profile url එක මේකෙ දාන්න.කැමතිනම් විතරක් හැබැයි.
ගොඩක් අය ජොබ් හම්බුනෙ Linkedin කිව්වට මන් foreign ජොබ් 100 කට වගෙ දාලත් තාම...