Questions Remote Foreign Job කරන අයගෙන් උදව්වක්

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මචං ඔයාගෙ සීවී එක, ලින්ක්ඩ් ඉන් ප්‍රොෆයිල් එහෙම හරියට හදල සුද්ද කරල ගන්න. මොකක් හරි කොස්සක් ඇති ඔ්වගෙ. ප්‍රොෆෙෂනල් කෙනෙක්ට කියල බලවගත්තත් කමක් නෑ. ඒ එක්කම පුලුවන් නම් ඔයාගෙ නමට ඩොමේන් එකක් අරගන බ්ලොග් එකක් දාල ඒකෙ ටෙක්නිකල් දේවල් ලියන්න ගන්න. හොඳ ප්ලස් පොයින්ට්ස් ඒවා.
    මේක තමා වෙන්න ඕනේ.👍
    ලංකාවේ cv එකේ ෆොටෝ දැම්මට අනිත් රටවල දාන්නේ නෑ .
    හොඳ ෆෝමැට් එකක් හොයලා ගනින්
    " Singapore cv format " kiyala google karapan ethakota penawanawa

    Cv ekai cover ekai Supiriyata liya ganin kawa hari hire karala
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචන්ල .මේක මට වගේම remote ජොබ් හොයනඅනිත් හැමොටම ලොකු උදව්වක් වෙන වැඩක්.ඔයාල කැමතිනම් විතරක් ඔයාල Remote or Onsite වැඩ කරන Foreign Company එකෙ Siteurl or Linkedin profile url එක මේකෙ දාන්න.කැමතිනම් විතරක් හැබැයි.
    ගොඩක් අය ජොබ් හම්බුනෙ Linkedin කිව්වට මන් foreign ජොබ් 100 කට වගෙ දාලත් තාම linkedin ජොබක් සෙට් උනෙ නැ. ඉතින් මන් වගෙ අයට මේක ලොකුම ලොකු උදව්වක් වෙවි
    ලින්ක්ඩ් ඉන් කිව්වට උබලා අර එළුවෝ බෙටි ගහනවා වගේ එකම cv එක හැම ජොබ් එකටම දදා යන්න තරම් හරකෙක් වෙන්න එපා. මුලින් ටිකක් කල්පනා කරපන් මොකක්ද වෙන්නේ කියල. ඔය ලින්ක්ඩ් ඉන් එකට ජොබ් දෙන්නේ තර්ඩ් පාටි රික්රුට්මන්ට් සයිට්. ඒවාට තමා ජොබ් දෙන්නේ කම්පැනි වලින්. හෝ වෙනම තවත් පොඩි රික්රුට්මන්ට් සෙට් එකක්. ඔන්න උබේ cv එක හොචෝස් ගාල දැම්මට උබ එකේ ස්කිල් බැජ් අරගෙන නැ . නැත්නම් උබ ලින්ක්ඩ් ඉන් කොස් එකක් කරලා නැ නැත්නම් උබේ රෙකමන්දේෂන් නැ . ඉතින් තොගේ එක ලින්ක්දින් එකෙන් ෂෝර්ට් ලිස්ට් වෙලා එහාට යන්නෙත් නැ . ඉතින් කොහෙද? යකෝ ජොබ් සෙට් වෙන්නේ.

    කරන්න ඕනේ දේ දැනගන්න ඕනේ නම් PM එකක් දාපන් වැඩේ කියල දෙන්නම්
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ලින්ක්ඩ් ඉන් කිව්වට උබලා අර එළුවෝ බෙටි ගහනවා වගේ එකම cv එක හැම ජොබ් එකටම දදා යන්න තරම් හරකෙක් වෙන්න එපා. මුලින් ටිකක් කල්පනා කරපන් මොකක්ද වෙන්නේ කියල. ඔය ලින්ක්ඩ් ඉන් එකට ජොබ් දෙන්නේ තර්ඩ් පාටි රික්රුට්මන්ට් සයිට්. ඒවාට තමා ජොබ් දෙන්නේ කම්පැනි වලින්. හෝ වෙනම තවත් පොඩි රික්රුට්මන්ට් සෙට් එකක්. ඔන්න උබේ cv එක හොචෝස් ගාල දැම්මට උබ එකේ ස්කිල් බැජ් අරගෙන නැ . නැත්නම් උබ ලින්ක්ඩ් ඉන් කොස් එකක් කරලා නැ නැත්නම් උබේ රෙකමන්දේෂන් නැ . ඉතින් තොගේ එක ලින්ක්දින් එකෙන් ෂෝර්ට් ලිස්ට් වෙලා එහාට යන්නෙත් නැ . ඉතින් කොහෙද? යකෝ ජොබ් සෙට් වෙන්නේ.

    කරන්න ඕනේ දේ දැනගන්න ඕනේ නම් PM එකක් දාපන් වැඩේ කියල දෙන්නම්
    Linkedin ekenda skill badge denne?

    Linkedin course karannath oneda degree ekak awuru 4k karalath ayeth?
     
    • Like
    Reactions: Psiko and dentis