මගේ මුල්ම එළකිරි කමෙන්ට් එක. ඇයි බං මේ පොඩි එවුන් ටිකකට වෙඩි තියලා ප්‍රශ්නයක් ඉවර කළා කියලා මිනිස්සු සතුටු වෙන්නේ ? ඇයි මේ රටේ කෝටි ගණන් "හෙජිං ගිවිසුම්" වලට නාස්ති කරපු, ටොන් ගණනින් රටට කුඩු ගෙන (සිල්වලා) දේශපාලුවන්ට, ප්‍රසිද්දියේ හමුදා නිලධාරියෙක්ට පහර දුන්න (අපි ඇගේ හැප්පුනානම් බලන්න තිබ්බා...