1. Cool Kitty

    "I am a Saudi !"

    බම්ප් මචං :cool::cool::cool:
  2. Cool Kitty

    නිලියන් ගණිකා වෘතියේ...

    බම්ප් මචං :cool::cool::cool:
  3. Cool Kitty

    කවුද කැමති New Zealand ගිහින් IT ඉගෙන ගන්න ?

    බම්ප්, මට නම් ඕනේ අඩු ගානකට එහෙට යාගන්නයි. ඉතින් එකට අඩු වියදමින් යන්න නම් IT course එක තමයි වගේ හරියන්නේ. ගියාට පස්සේ මොනවා හරි කරගන්න බැරියයි.
  4. Cool Kitty

    පට්ට පට පට සත්තු ටිකක්

    තැන්කු මචං මට ඔව්වා බොහොම පොඩ්ඩයි තියෙන්නේ :cool::cool::cool:
  5. Cool Kitty

    රෑට සෙට් වෙමුද ?

    එහෙනම් ගෙදර වහල දාලා අර scurvyගේ ගෙදර පලයන් :rolleyes::rolleyes::rolleyes:
  6. Cool Kitty

    ලෝකේ වටේ පොලිස් අක්කලා 1st Thread

    බෑනේ බං පලවෙනි එකම කොල්ලෝ ගැන දැම්මොත් මම ගැන උඹලා වැරදියට හිතනවනේ :baffled::baffled::baffled::baffled:
  7. Cool Kitty

    පට්ට පට පට සත්තු ටිකක්

    පට්ට පට පට සත්තු ටිකක් Two rival male lions fight over a female in front a group of tourists travelling in the Masai Mara national park in Kenya. Photographer Olga Kirillova captured the drama on camera. The picture was taken at the Schoenbrunn Zoo in Vienna by Romashchenko Elena...
  8. Cool Kitty

    ලෝකේ වටේ පොලිස් අක්කලා 1st Thread

    ලෝකේ වටේ පොලිස් අක්කලා 1st Thread මේක මගේ එළකිරි එකේ මුල්ම ත්‍රෙඩ් එක. ඉතින් හොදනම් කමෙන්ට් එකක්, බම්ප් එකක් දාලා යන්න :cool::cool::cool: mකොහොමද අක්කලා :love::love::love:
  9. Cool Kitty

    My new pad!

    උඹ එළකිරි එකේ පට්ට ඩයල් එකක්නේ බං :lol::lol::lol::lol:
  10. Cool Kitty

    Ponnayo! Wara!

    අඩේ උඹට කොට්ට බබෙක් ඉන්නවද බං :confused::confused: මටත් ඉස්සර ඕකෙක් හිටියා :D:D
  11. Cool Kitty

    ඇසට ඇසක්‌ම ඉල්ලූ ගාල්ලේ පාතාල යුද්ධය

    මට ඉස්සර කියවපු අනුර හොරේෂස්ගේ 'ගිනි අවි හා ගිනි කෙලි' පොත මතක් වුනා. 'ගිනි අවි හා ගිනි කෙලි' ෆිල්ම් එකත් පට්ට :cool::cool::cool::cool:
  12. Cool Kitty

    Vacancy (Top Urgent) Salary USD 4950 Per Month

    අපොයි වැඩ කරන්න තියෙන්නේ තායිලනතේද :shocked::shocked: ? මේ damaged products වලට අපි වග කියන්න වෙන එකක් නෑනේ :rofl::rofl:
  13. Cool Kitty

    අමතර ආදායමක් ගන්න කාටද ඕනි 01

    ඔව්වා පල දෙන්නේ නැති බිස්නස් බං, යාලුවෙක්ට උදවුවක් කලාට කමක් නෑ. එත් ඔහොම කරන්න එපා. එතනනින් පස්සේ කිසිම යාළුකමක් ඉතුරු වෙන්නෙන් නෑ :no::no::no::no:
  14. Cool Kitty

    Kanawanam biscuits

    මට දෙන්න ඔය රෙප් නම් නෑ :sorry:, ලස්සනයි කියන්න විතරයි පුළුවන්. :cool::cool::cool:
  15. Cool Kitty

    who is the next president?????

    ඔතන ඉන්න එකෙක්වත් එපෝ :no::no::no::no:
  16. Cool Kitty

    අමතර ආදායමක් ගන්න කාටද ඕනි 01

    1. එතකොට යාලුවාගෙන් ගෙවල් රෙන්ට් එක එකතු කරන්න යන්න ඕනේ මමද ? 2. යාළුවාට සෝමපාල හම්බුනොත් මොකද වෙන්නේ ? :baffled::baffled::baffled::baffled::baffled:
  17. Cool Kitty

    ලිංගික නිදහසක් අපිට ඕනි, විප්ලවයට එක්වන්&#3505

    මචං අපි ත්‍රෙඩ් එකක් දැම්මහම රෙප් ඉල්ලන්නම ඕනෙද ? එහෙම නැත්නම් අනිත් අය කැමැතිනම් රෙප් දෙන්න බැරිද ? :eek::eek::eek:
  18. Cool Kitty

    Best game in Srilanka (උක්කු බණ්ඩා)

    පට්ට මචං :lol::lol::lol: මෙච්චර හොද ග්‍රැපික්ස් මගේ මැෂින් එකේ ගහන්න පුළුවන් වෙයිද මන්දා :cool::cool::cool:
  19. Cool Kitty

    හැඩට අඳිමු පළඳිමු

    Thanks මචං, හැමෝටම වගේ වැදගත් වෙන විස්තර ටිකක් :cool::cool::cool:
  20. Cool Kitty

    Interesting Pictures great

    ලස්සනයි මචන් :cool::cool:

    No contents