1. sampathdishan

    Dakkada?

    mona steering wheel lock da machanla ape thatha van 1 th ekka key 1 th thiyala anthupitha 1 ta gihin bolaw. dan ithin pain thama yanna venne.
  2. sampathdishan

    Dakkada?

    Dunagaha machan. Minuwangoda pare.
  3. sampathdishan

    Dakkada?

    danata kohe hari dagena hangala vage athi. eliyata dammoth rata thamai. heta veddi mas karai.
  4. sampathdishan

    Dakkada?

    59 - 8026 අංක දරන මෙම Hiace වර්ගයේ වැන් රථය 2014.01.03 වෙනි දින එනම් අද දින දහවල් 12.00 ට පමණ කොච්චිකඩේ ප්‍රදේශයේදී සොරකම් කර හලාවත දෙසට ගොස් ඇත. තවමත් වාහනය පිලිබදව නිසි තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී ඇත. මෙම වහනය දුටු අයෙක් හෝ යම් තොරතුරක් දිය හැකි අයෙක් වෙතොත් මෙම දුරකථන අංක වලට තොරතුරු සපයන...
  5. sampathdishan

    Nitro-Tech

    meka machan lankave nevei. malaysia valin baluve. kawuruvath me gana danna kenek naddooooooooooooO.
  6. sampathdishan

    Nitro-Tech

    මචන්ලා.. මේක ගත්ත අය කවුරු හරි ඉන්නවද? මේක හොදායිද? ගණන් කොහොමද? බීපු අය තාම යහතින් ඉන්නවද?
  7. sampathdishan

    PRADO

  8. sampathdishan

    PRADO

    thanx machan. mama heta balannam.
  9. sampathdishan

    PRADO

    ela machan. elcardo eke front down spoiler1 na . anith okkoma thiyenava.
  10. sampathdishan

    PRADO

    oya hariye ekaka baluva ethana thiyena badu hari na. toyota company 1 laga thiyena eke vitharak baluve na. ethana patta ganan ne kiyanne.
  11. sampathdishan

    PRADO

    thanx machan. mama hithanne ethana mevata nathi vei vage.
  12. sampathdishan

    PRADO

    ane machanla.. uda thiyena jeep deka vage yatin thiyena jeep ekata badu tika daganna danna thanak thiyenavanam kiyahallako. loku udavvak. puluvannam phone number ekath ekkama. uda thiyena jeep dekatama damme elcardo eken. ethana dan meke samahara kali na. singlish valin kiyandooo.. mage...
  13. sampathdishan

    PRADO

    podi mistake ekakin meka post vela. mekai original eka http://www.elakiri.com/forum/showthread.php?t=1590000
  14. sampathdishan

    Western Union

    kawda exchanger?
  15. sampathdishan

    mayil awilla

    ude havasa veet kavanam hari
  16. sampathdishan

    හදුනනවාද?

    එහෙමද මචන්. මම නුවර නෙවෙයි. දිවුලපිටියේ. පෙට් ෂොප් එකේ අක්ක ලස්සනද බන් :love: :love:
  17. sampathdishan

    හදුනනවාද?

    harine machan. me parrot cichlids :sorry:
  18. sampathdishan

    හදුනනවාද?

    me gold fish nevei machan. ma laga giant gouramiyek hitiya kalin patha size 1 k. me vagema thamai.
  19. sampathdishan

    හදුනනවාද?

    මචන්ලා.. මම මුන්ව ගත්තේ giant gouramiකියල. ඒත් මුන් ලොකු වෙන්න කලින්ම අහවල් ක්‍රියාවලිය කරලා බිත්තරත් දාලනේ. ටිකක් බලපල්ලකො මුන් මොක්කුද කියල.giant gourami නෙවෙයි නම් පෙට් ෂොප් එකේ අක්කට අහවල් ක්‍රියාව සිදු කරන්න .:D

    No contents