1. sampathdishan

    වන්නි හමුදා නායකයින්ව යුධ අපරාධවලට පැටලව

    මේ සතියේදී කොටි ජාත්‍යන්තර ජාලයේ ක්‍රියාදාමයන් රැසක්‌ ද අනාවරණය විය. කොටි සංවිධානය පරාජය කළ වත්මන් රජය කෙසේ හෝ ශ්‍රී ලංකාවේ පාලන බලයෙන් ඉවත් කළ යුතු යෑයි ඇමරිකානු කොටි එඇජන්ත විශ්වනාදන් රුද්‍රකුමාරන් මේ සතියේදී කියා සිටියේය. ඔහු ජාත්‍යන්තර අධිකරණය, එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන්ට ද...
  2. sampathdishan

    වන්නි හමුදා නායකයින්ව යුධ අපරාධවලට පැටලව

    එහෙත් රජය යුද මුක්‌ත කලාපයේ සිටින සිවිල් වැසියන්ව මුදා දෙන්නැයි ඇමරිකාවෙන් ඉල්ලා තිබුණේ නැත. මේ ඉල්ලීම කර තිබුණේ එරික්‌ සෝල්හයිම් ප්‍රමුඛ ආධාර කණ්‌ඩායමේ රටවල් විසිනි. එවකට කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරිනිය ලෙස ක්‍රියා කළ කැති ෆොක්‌ස්‌ මෙය සනාථ කරමින් හවායි සිට ඇමරිකානු කණ්‌ඩායමක්‌...
  3. sampathdishan

    වන්නි හමුදා නායකයින්ව යුධ අපරාධවලට පැටලව

    මේ වන විට ඇ-09 මාර්ගය විවෘත වී යාපන අර්ධද්වීපයේ ඇඳිරිනීතිය ඉවත්වීමත් සමග හිටපු කොටින්ට මේ සැලසුම ක්‍රියාත්මක කිරීමට දොර ඇරී ඇතැයි එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය. "නෝර්වේ කොටි නායක නෙදියවන්ට අවශ්‍ය පළිගැනීමයි. ඔහු වවුනියාවේ සහ යාපනයේ සිටින හිටපු කොටි සමග සම්බන්ධකම් පවත්වනවා. රජයේ ඉහළම අයකු...
  4. sampathdishan

    වන්නි හමුදා නායකයින්ව යුධ අපරාධවලට පැටලව

    වන්නි හමුදා නායකයින්ව යුධ අපරාධවලට පැටලව වන්නි මෙහෙයුමට දායක වූ ජගත් ජයසූරිය, මෙන්දක සමරසිංහ, ජගත් ඩයස්‌, චාලි ගාල්ලගේ, ශවේන්ද්‍ර සිල්වා, නන්දන උඩවත්ත, කමල් ගුණරත්න, ප්‍රසන්න සිල්වා, සුමිත් මානවඩු, රෝහණ බණ්‌ඩාර, සත්‍යපාල ලියනගේ, නිශාන්ත වන්නිආරච්චි යන ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීහු. * විශේෂ බළකා...
  5. sampathdishan

    ජනපතිවරණ සටන මැද්දේ හමුදා රහස්‌ කොටි ජාත&#3530

    මාගේ පැතිකඩ තුල සටහන්ව ඇත
  6. sampathdishan

    ජනපතිවරණ සටන මැද්දේ හමුදා රහස්‌ කොටි ජාත&#3530

    දෙවරක් පිළිතුරු දිය යුතුද? ජනවාරි 5 තෙක් ගණුදෙනු වලින් මදකට විවේක ගතිමි, එතෙක්,
  7. sampathdishan

    ජනපතිවරණ සටන මැද්දේ හමුදා රහස්‌ කොටි ජාත&#3530

    දේශපාලන කැරලි ගැසීම් දැක පැමිණියෙමි මඩ සෝදාහරිනු පිණිස
  8. sampathdishan

    ජනාධිපතිවරණය කෙරෙහි වැදගත්වූ සමාජ සංස්‌&

    ජනාධිපතිවරණය කෙරෙහි වැදගත්වූ සමාජ සංස්‌&
  9. sampathdishan

    ජනපතිවරණ සටන මැද්දේ හමුදා රහස්‌ කොටි ජාත&#3530

    නියම නම ඩිශාන් අබේසිංහ කසුන් ?
  10. sampathdishan

    ජනපතිවරණ සටන මැද්දේ හමුදා රහස්‌ කොටි ජාත&#3530

    ක්‍රිකට් තරගයක අවසානය තෙක් කිසිවක් ප්‍රකාශ කල නොහැක්කා සේද, මෙයත් එසේමය , මැතිවර්ණයට පෙර දිනය තුල ජන මතය සැකසෙන්නේ කෙසේදැයි මැන බැලිය හැක... වැඩි වාසි , තම මතය ,කියුම් කෙරුම් , කථා බස් ,නන් දෙඩවිලි , මඩ ගැහිලි ද මත බොහෝ විට මෙම සටනේදී තීරකයක් වනු ඇත...
  11. sampathdishan

    ඊයක්‌ විදින්න නම් දුන්නක්‌ ඕනෑමයි

    ඊයක්‌ විදින්න නම් දුන්නක්‌ ඕනෑමයි මියගිය ප්‍රභාකරන් නිතර කතා කළ අයකු නොවේ. ඉඳ හිට කතා කළ ඔහුගේ ප්‍රකාශ අතර අගනා කියුම්ද තිබේ. "සිංහලුන්ට දවස්‌ දෙකෙන් ඕනෑම දෙයක්‌ අමතක වෙනවා." එය ප්‍රභාකරන්ගේ අගනා රුවන් වැකියකි. ප්‍රභාකරන්ගේ සහචරයන් පුපුරුවා හල බෝම්බවලින්, එකවර සිය ගණන් ජනයා මිය ගිය අවස්‌ථා...
  12. sampathdishan

    ජනපතිවරණ සටන මැද්දේ හමුදා රහස්‌ කොටි ජාත&#3530

    ජනපතිවරණ සටන මැද්දේ හමුදා රහස්‌ කොටි ජාත&#3530 කීර්ති වර්ණකුලසූරිය ජනාධිපතිවරණ සටන මැද ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බලකායට සම්බන්ධ රහස්‍ය ඒකක හතරක තොරතුරු කොටි ජාත්‍යන්තර ජාලය වෙත ලැබීම ගැන ආරක්‍ෂක බලධාරීහු පුළුල් විමර්ශනයක්‌ අරඹා ඇත. ගොල්ප් - රොමියෝ එකේ සහ ඩෙල්ටා නැමැති මෙම රහස්‍ය හමුදා...
  13. sampathdishan

    යුද අපරාධ ගැන හඬ නගන ඇමරිකාවේ අල්කයිදා නා&#3

    දිවයින පුවත්පතේ ඵල වූ ලිපියකි... බටහිර බලවේග තුල වූ තෙවන ලොව රටවල් යට කිරීමේ අරමුණු පැහැදිලිය
  14. sampathdishan

    යුද්ධය සහ ආර්ථිකය

    යුද්ධය සහ ආර්ථිකය රටක යුධ මෙහෙයුම් පවතිද්දී ආර්ථිකයේ කඩා වැටීම යලිත් සාක්ෂි සහිතව ඔප්පු කල යුතුයැයි මම නොසිතමි. මන්ද රටේ හැසිරීම සහ සමාජය සම්බන්ධ කුඩා හෝ දැනුමක් ඇත්තා ඒ බව දන්න බැවිනි. නමුදු රටේ ඉහලම පුටුව සදහා තරග වදින සරත් ෆෝන්සේකා මහතා දඹුල්ලේදී ප්‍රකාශ කර සිටියේ යුද්ධය පැවති අපේ රට තුල...
  15. sampathdishan

    අවධාරණය පිණිසයි

    ඔහුගේ දෙවන වර ප්‍රකාශය නැවත රත්නපුර නගරයේදී සිදුකරන ලදී , ඊට අදාල දර්ශන දෙරණ රූපවාහිනී නාලිකාව ඔස්සේ ප්‍රචාරය කරන ලදී , පහත ඇත්තේ එම දර්ශනයි.. <object width="425" height="344"><param name="movie" value="http://www.youtube.com/v/Dh_lkkmZHvc&hl=en_US&fs=1&"></param><param name="allowFullScreen"...
  16. sampathdishan

    පාදඩයා

    තමුන්ගේ බස හැසිරීම සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න.. (කර්මය බොහෝ විට මෙලොවදීම ඵ්ල දෙනු ඇත.. )
  17. sampathdishan

    පාදඩයා

    දේශය පාවා දීම , දේශයට ද්‍රෝහී වීම , ඉතිහාසයේ සිටම කර ඇත්තේ ඔවුන්මය.. ශ්‍රේෂඨ දාර්ශනිකයෙකු වූ ජීසස් නම් මිනිසාව පාවා දෙන්නේද ඔහුගේම සගයෙකි , සුද්දාට අත්පත් කර ගැනීමට නොහැකිවූ කන්ද උඩරට පාවා දෙන්නේද අපේම හිවලුන්ය.... එහෙයින් මෙවන් තිරිසනුන් කොතැනත් දැක ගත හැකිය... මවට ආදරය කරන්නන්ට කල හැකි එක්...

    No contents