1. vishva8kumara

    Custom-made Software

  2. vishva8kumara

    Micro Singlish - Singlish v10

    Micro Singlish Singlish වල අලුත්ම 10 වන සංස්කරනය සමග නිකුත් කිරීමට බලාපොරොත්තු වන Micro Singlish විෂේශාංගයේ බීටා වෙලුම දැන් ඔබට ලබා ගත හැක. මෙය නිර්මානය කර ඇත්තේ ඕනෑම මෘදුකාංගයක් මත Singlish ක්*රමයට යතුරු ලියනය කල හැකි ලෙසටය. Micro-Singlish ධාවනය කර Ctrl+Alt+S යතුරු සංයෝජනයෙන්...
  3. vishva8kumara

    Facebook Application hadanna danna aya innavada

    EK vala kavuru hari FaceBook Application hadanna dannavada...
  4. vishva8kumara

    Mage PC eka hiTI gaman off venavaa.

    mage PC eka hiTI gaman off venavaa. ee aeyi... PSU fan eka saddayi.
  5. vishva8kumara

    Oba mee saNkeetaya dannavaada? - ඔබ මේ සංකේතය දන්නවාද?

    Oba mee saNkeetaya dannavaada? - ඔබ මේ සංකේතය දන්නවාද? Pentacle - පෙන්ටකල් See: http://groups.google.com/group/magic-and-witchcraft-lk/web/Pentacle.pdf එලකිරි වල කිහිප දෙනෙකුගේ avatar එකේ මේ සංකේතය දැකලා ඒ අයට PM කරලා මේකේ තේරුම දන්නවාද කියලා ඇහුවා. ඉන් කිහිප දෙනෙකුගේ ඉල්ලීම අනුව මේ සංකේතයේ...
  6. vishva8kumara

    Wicca - deevataaviyagee aagjnaava (The Charge of the Goddess)

    මෙය අයත් වන්නේ ගාර්ඩ්නේරියානු සම්ප්*රදාය(Gardnerian Tradition) ට ය. විකා සම්බන්ධ බොහෝ සංකල්ප මේ තුලින් අවබෝධ කර ගත හැකිය. මෙම චාරිත්*රය සාමන්*යයෙන් සිදු කරන්නේ ප්*රධාන පූජක වරිය තුලට චන්ද්*ර දේවතාවිය ආරාධනා කිරීමෙන් පසුවය. ප්*රධාන පූජකයා / Magus: අතීතයේ සිටි මනුශ්*යයන් අතර, ආර්ටෙමිස්...
  7. vishva8kumara

    Wicca- Chandraaradhanaya Saha Panchavidha Sipaachaaraya (Moon Ritual & FiveFold Kiss)

    Wicca- Chandraaradhanaya Saha Panchavidha Sipaachaaraya (Moon Ritual & FiveFold Kiss) ප්*රධාන පූජක වරිය දෑත් හරස් කර ගෙන දේවතාවියගේ ඉරියව්වෙන් අල්තාරය ඉදිරිපස සිටගෙන සිටී. High Priestess stands in front of Altar, assumes Goddess position (arms crossed). ප්*රධාන පූජක වරයා ඈ ඉදිරිපිට දණ නමා...
  8. vishva8kumara

    Groups?

    On my profile I saw "Group Memberships". But I could not find any link to groups. Is there any froups here. How to join, How to make one...
  9. vishva8kumara

    Wiccan Rede, (Wicca dahamee muulikama ingaenviima saha shikshanaya)

    "විකා Rede" යනු කාව්*ය 26 කින් යුත් සංහිතාවකි. මෙහි ආරම්භය ඉතා පැරණි බව භාවිතා කර ඇති භාෂා ශෛලිය තුලින්ද, අඩංගු කරුණු වලින්ද පෙනේ. මෙය මුලින්ම ප්*රසිද්ධියේ ප්*රකාශයට පත් වූයේ 1975 දී Green Egg සඟරාවේයි. එය විකා දහමේ ප්*රධාන ඉඟැන්වීම් පහෙන් පලමුවැන්නයි. වෙනත් බොහෝ ආගම් වල ඇති ආකාරයේ කල නොකල යුතු...
  10. vishva8kumara

    5. Wicca dahamee pradhaana ingaenviim paha

    විකා Rede (Wiccan Rede) Wiccan Rede, විකා දහමේ මූලිකම ඉඟැන්වීමක් ලෙස දැක්විය හැක. මෙය වාක්*ය 26 කින් යුත් එකතුවකි. මෙහි ඉතාම වැදගත් කොටස ලෙස සැලකෙන්නේ අවසාන වාක්*ය වන An' it harm none, Do as you will (කිසිවෙකුටත් හානියක් නොවේනම් කැමති ලෙස කරව) යන්නයි. එය තුල විකා දහමේ මූලිකම නීතිය අඩංගු වේ...
  11. vishva8kumara

    Wicca saha Witchcraft aedahili

    ස්වභාවධර්මයේ වෙනස් වීම්, සෘතු සහ සංවත්සර උත්සවාකාරයෙන් සැමරීමද විකා වලට අයත් අංගයකි. වර්ශයේ සෘතු සතර සහ ඒ අතරමැද සංක්*රාන්ති සමඟ වර්ශයකට ප්*රධාන සංවත්සර අටක් ඇත. මේවා Samhain, Yule, Imbolc, Spring, Beltane, Midsummer, Lughnasadh, Autmn ලෙස හඳුන්වයි. තවද වර්ශයකට උදා වන පුර සඳ (පොහොය/Full-Moon) දහ...
  12. vishva8kumara

    3. විකා (Wicca) සහ Witchcraft වල පසුබිම

    3. විකා (Wicca) සහ Witchcraft වල පසුබිම විකා (Wicca) යනු සොබා දහම, ගුප්ත ශාස්ත්*ර සහ Witchcraft සම්බන්ධ අධ්*යාත්මික ජීවිත දර්ශනයකි. එය මිනිසාගේ සොබාදහම සමග සබැඳියාව, ශාරීරික සහ මානසික යහ පැවැත්ම, සුවය සහ දියුණුව ලඟා කරන මාර්ගයකි. විකා වල වඩා වැදගත් වන්නේ පරිසරය, සොබාදහම සහ පුද්ගලයා සමඟ ඇති...
  13. vishva8kumara

    2. විකා වල ඉතිහාසය

    2. Wicca vala itihaasaya විකා දර්ශනය ප්*රතිසංස්කරනය කර පොදු මහජනයා අතර ප්*රචලිත කිරීමට දායක වී ඇත්තේ ආචාර්ය ජෙරල්ඩ් ගාර්ඩ්නර් මහතාය. ඒ 1954 වර්ශයේදීය. ජෙරල්ඩ් ගාර්ඩ්නර් මහතා, ශ්*රී ලංකාවේ යටත් විජිත පාලන සමයේ සේවය කල රබර් වතු පාලක වරයෙකි. බ්*රිතාන්*යයේ 1952 දක්වා Witchcraft ආගම තහනම් කර...
  14. vishva8kumara

    1. විකා (Wicca) සහ Witchcraft

    විකා (Wicca) යනු සොබා දහම, ගුප්ත ශාස්ත්*ර සහ Witchcraft සම්බන්ධ අධ්*යාත්මික ජීවිත දර්ශනයකි. එය මිනිසාගේ සොබාදහම සමග සබැඳියාව, ශාරීරික සහ මානසික යහ පැවැත්ම, සුවය සහ දියුණුව ලඟා කරන මාර්ගයකි. මෙය ලෝකය පුරා පැතිරුණ ඉතා විවෘත වූ දර්ශනයකි. මෙහි ඒක-සම්මත මූලධර්මවාදයක් නොමැති නිසා සම්ප්*රදායෙන්...

    No contents