Micro Singlish
Singlish වල අලුත්ම 10 වන සංස්කරනය සමග නිකුත් කිරීමට බලාපොරොත්තු වන Micro Singlish විෂේශාංගයේ බීටා වෙලුම දැන් ඔබට ලබා ගත හැක. මෙය නිර්මානය කර ඇත්තේ ඕනෑම මෘදුකාංගයක් මත Singlish ක්*රමයට යතුරු ලියනය කල හැකි ලෙසටය.
Micro-Singlish ධාවනය කර Ctrl+Alt+S යතුරු සංයෝජනයෙන් මෙය ක්*රියාත්මක කල හැක. ඉන්පසු ඔබ Singlish ක්*රමයට යතුරු ලියනය කරන දේ එසැනින් එම (ඕනෑම) මෘදුකාංගය මත සටහන් වේ.
මෙය සම්පූර්නයෙන්ම නොමිලයේ ලබා දෙන මෘදුකාංගයක් වන අතර ඔබ නිපදවන මෘදුකාංග සමඟද එකතු කල (API) හැක.
මෙම මෘදුකාංගය පහත සබැඳුමෙන් ලබාගත හැක.
http://groups.google.com/group/singlish-typewriter/web/MicroSinglish.msi

(මමයි හැදුවේ!