උබ හරි මචන් 100% ක් මම එකගයි.:yes:
උබලා දන්නවද? ජොනී ඩෙප් කියන එකා...:oo: ඔව් ඔව් ජැක් ස්පැරෝ තමයි:P. ඌ කියනවා කෙල්ලෝ දෙන්නෙක්ට එක විට ආදරේ කරනවානම්, ඔබ ඔවුන් දෙන්නගෙන් එක්කෙනෙක්ව තෝරාගන්න තීරණය කරොත්, ඔබ තොර ගත යුත්තේ දෙවෙනි කෙනාව කියලා:baffled::rolleyes:. මොකද ඔබ පළමු කෙනාට ආදරේ නැති නිසානේ...