පච්ච බබාලා එන්ඩෝ!!
:Dලමයි කෝ එන්න බලන්න පච්ච කොටපු උදවිය :D
මෑතකදී මන් ටැටූ එකක් කරා හරියටම කිව්වොත් දවස් දහයකට විතර උඩදී:dull:. එක කරපු නිර්මාල් අයියා කිව්වේ සතියකින් විතර හම ගැලවිලා යාවි ඊටපස්සේ වැස්ලින් ගන්න කියලයි:rolleyes:. කිව්වා වගේම බඩු බනිස් වගේ හම ගැමවිල ගිහින්:yes:. ඊයේ ආයේම චෙක්අප්...