අද ජෙන්ට ගහල ඔෆිස් ගියාට ගුහාවේ ඉන්න කාලේ දඩයමේ ගිහින් සත්තු මරල, ගස් උඩ නැගල මී වද කඩල, වෙන කණ්ඩායම් එක්ක සටන් කරලා පවුල් නඩත්තු කරන්න උදව් උනේ ගොරෝසු කැත මයිල් පිරිච්ච යකඩ අත පය(කලිසම් රෙද්දකින් ඒ අතීතෙ වහන්න බෑ මහත්තයෝ). මහ කැලෑ මැදින් දවසට හැතැප්ම 20,30ගාණ ඇවිද්දා.. අතේ උල් කරපු ගල් පතුරු...