එහෙම තමා බන් හිතන් හිටියේ ...........
මේ බලපන් කියලා තියන විදිහ .......
දීකිරි....
දීකිරි දීකිරි ගෙනාව දීකිරි
මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි
පැටියා මෝරපු දෙණ ගෙන් ගත් කිරි
හොඳ හැටි උණු කොට හින්දාගත් කිරි
නැවුම් මුට්ටියේ වත්කල මේ කිරි
පණමට ලාබයි මං දෙන මේ කිරි
Anyway මේවා රහද බන් ..............