ලොකු රෙන්ජ් එකක නෑතිව සාමන්ය ගානට යනවනම් දන්න තෑන් වලින් හොද ඈවිල්ල පිලිවෙලට 1.පෑට් රා 2.ලන්ඩන් 3.ටෙක්සාස් 4.බෙස්(මෙක නම් අන්තිම පාර යද්දි ටිකක් චාටර් වෙල තිබ්බේ) නුගෙගොඩ ප්ලේස් එකක් තියනවා ග්ල්ට්ස් එක එහ පෑත්තේ මට එකේ නම නම් මතක නෑ.. ඒතනත් ශෙප් වෑඩි කට්ටියත් නෑ.. උන්ගේ මම ගිය දවසේ ඩිජේ එක...