Hoda colombo night clubs monawada?

WhiskyZ

Active member
  • Sep 16, 2014
    285
    45
    28
    ලොකු රෙන්ජ් එකක නෑතිව සාමන්‍ය ගානට යනවනම් දන්න තෑන් වලින් හොද ඈවිල්ල පිලිවෙලට 1.පෑට් රා 2.ලන්ඩන් 3.ටෙක්සාස් 4.බෙස්(මෙක නම් අන්තිම පාර යද්දි ටිකක් චාටර් වෙල තිබ්බේ) නුගෙගොඩ ප්ලේස් එකක් තියනවා ග්ල්ට්ස් එක එහ පෑත්තේ මට එකේ නම නම් මතක නෑ.. ඒතනත් ශෙප් වෑඩි කට්ටියත් නෑ.. උන්ගේ මම ගිය දවසේ ඩිජේ එක නම් සුපිරි.. හිටපු කෙල්ලේ ටිකත් ශෙප් (ආසවට එක පාරක් ගිහිල්ල අතල් එකක් අරන් එන එක අවුලක් නෑ..එත් මචන් එකට පුරුදු උනොත් නම් විනාසයි..තමන්ව කොන්ට්‍රොල් නෑත්නම් සොරිම තමා) මම කොල්ලෙක් විදියට පුද්ගලිකව නම් ක්ලබ් සීන් එක අනුමත කරන්නේ නෑ.. :dull::dull::dull: