බෝර්ඩ්න් ගාස්තු
:baffled:
වෙන මාස වල ඉගෙන ගන්න ගමන් පාර්ට් ටයිම් ජොබ් එකක් කරලා හොයන එවයි ගෙදරින් දෙන එවයි එකතු කරලා බෝර්ඩ්න් සල්ලි ගෙවා ගෙන pockt money ඔකොම රෝලක් ගහ ගන්නවා...මේ මේ මාස දෙකේ ඔකොම කෙල වෙනවා අතේ සතේ නැ බෝදිමටත් දෙන්න වෙනවා නිකන් මාස දෙකක සල්ලි.:(:(:(:(:(