Cliq එක Pc එකෙන් දාන්න ක්රමයක් නැද්ද ?
Emulator
USSD thiyenawada danna
Use a USB Dongle to browse. package eka active karaganna nam wena phone ekakata app eka danna puluwan. sim eka wena phone ekaka thibunata awulak na. sms verify karanna witharai thiyenne.
හොද Emulator මොනවාද ඔයා දන්න ඒවා තියෙනවා ද ?
Cliq එක Pc එකෙන් දාන්න ක්රමයක් නැද්ද ?
Nox
BlueStacks
mokak hari ekak one wei sim ekata ena code eka read karanna