1. jayalathjayath

    Aththama Holman Katha Thamunta Una Siddi

    මගේ යාලුවෙක්ගේ ගෙයක් කුලියට දුන්නා, ඉන්න උන් හොල්මන් ඉන්නවා කියලා හෙන විකාරයක් නටලා ගෙදරින් ගියා. ගෙදර ලේ හිටන් බිත්ති වල තිබ්බා. මාස දෙකක සල්ලි වලටත් පොල්ල තියලා මුන් ගියා. පස්සේ මූ කම්පැනියක කොල්ලො සෙට් එකකට දුන්නා cctv ත් ගහලා. ඉතින් මූ මූගේ ගෙදර ඉදලා හිතුන වෙලාවට රෑ cctv බලනවා pc එකේ, ගෙදර...
  2. jayalathjayath

    Monitor Help

    asus vz249h බ්ලීඩ් උනා, පස්සේ මාරු කරා ඒත් දැන් වයිට් එකේ බ්‍රයිට්නස් වැඩියෙන් දාලා බලද්දී බීල්ඩ් වෙනවා තව මොනිටරේ පවර් ඉන්ඩිකෙට් බල්බ් එක විකාර නටනවා
  3. jayalathjayath

    පළමු කෘතිම හදවත විකිණීමට අනුමැතිය 😮

    bump කෘතිම හදවතින්ම මම ඇයට ආදරේ කරා:baffled:
  4. jayalathjayath

    හො.හො..හොල්මනක් LIVE

    මේකී වයසට ගිහිල්ලා කොන්ඩෙත් සුදු උනාම කොහොම හිටීද :eek:
  5. jayalathjayath

    හෝටලේ නිරෝධායනය

    මංගල සර්ගේ කටහඩ බාත් රූම් එක පැත්තෙන් ඇහුනා නෑ නෑ මම බොරු කිව්වේ විඩියෝ එක බැලුවෙවත් නෑ
  6. jayalathjayath

    උදා......ව්........

    ඕකේ ජාති දෙකක් තියෙනවා නේ අඩු එකයි ගනන් එකයි , එක කෙමිකල් එකක් දාලා බලන්න පුලුවන්, අඩු එකක් නම් හිරුවොත් සවුත්තුවෙයි නේ
  7. jayalathjayath

    ගෑනියෙක් සෙට් වේගෙන එන්නෙ වයස 32යි

    ගෑනියෙක් සෙට් වේගෙන එන්නෙ වයස 32යි ඔහොම කියන්න එපා කැතයිනේ, මෙහෙම දාන්න පෙරුම් පුරාගෙන ආපු සුරංගනාවියක් සෙට් වේගෙන එන්නෙ වයස 32යි කොහොම උනත් පට්ට, ආයේ ලමයි හදන්නත් කරදර වෙන්න ඔන්නෑනේ
  8. jayalathjayath

    මොඩර්න් හිඟන්නෙක්..

    ස්ක්‍රිප්ට් එකක්නේ, හිරු cid එකට හරි දෙරන උකුස්සට හරි දැම්මනම් හරි අන්තිම ටික නැතුව :lol:
  9. jayalathjayath

    කුහකයො

    තෙල් නොගහා අසරනයන්ට කන්න දීලා පයින් යන එකෙක් :lol: යකෝ දැන් පිරිමි ගෑනුන්ටත් වඩා අන්තනේ
  10. jayalathjayath

    😥😥😥😥

    අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
  11. jayalathjayath

    WhatsApp Hacking????

    නිමල්ට කියපන් වෙන කොල්ලෙක් හොයාගන්න කියලා, නිකන් සැක කර කර ලව් කරන්නේ ඇයි :P bump
  12. jayalathjayath

    නෑශ්විල් හි බෝම්බයක් පුපුරා යයි!

    :lol: අපේ උන් හොදයි ඒ අතින්, දවස් ගානකට කලින් කිව්වනේ
  13. jayalathjayath

    Dental hospital Maharagama එක හොදයි කියන්නේ ඇත්තද ?

    මගේත් ස්නායු පුරවන්න තියෙනවා ප්‍රයිවර්ට් එකේ 20000ක් ඉල්ලුවා, ක්‍ර්ව්න් එකත් දාන්න ඔනේ කිව්වා. නිකමට පෙරේදා ගියා මහරගම ඩෙන්ටල් එකට, උන් කරන්නෑ කිව්වා නැශනල් එකට යන්න කිව්වා. ගිහිල්ලා බලන්න, මටනම් කරන්නෑ කිව්වා. ඇතුලෙන් පොසිටිව් කෙනෙකුත් හම්බෙලාලු ගියාම පස්සේ දන්නේ
  14. jayalathjayath

    අලගල්ල - Alagalla Mountain Range

    අපිත් ලගදී ගියා පට්ට, ගලට නගින බහින තැන් දෙක තමා නේ බයානක, අපිට කලින් ගියපු සෙට් එකේ මහත ඩයල් එකකට නැගගන්න බැරිවෙලා පහල හිටියා නාන්න පොර්ට් එකක් නෑ නේ හරියට, අපි ස්ටෙශන් එක පහල කඩෙත් එක්ක තියන පහල පාරේ තිබ්බ පොඩි දිය ඇල්ලකින් නාගත්තේ
  15. jayalathjayath

    උඹලා කීදෙනෙක් සමග සංසර්ගයේ යෙදිල තියෙනවාද?

    86 කට ගහලා මොනාද හම්බුනේ :lol:
  16. jayalathjayath

    රට යන්න කීයක් යනවද බන් ?

    Bump එහේ ගිහිල්ලත් ඩිප්‍රෙශන් උනොත්, මෙහේ කොහේහරි මාරුවක් දාගන්න බලපන්කෝ. නැත්තන් ඩොකෙක් හම්බෙලා බලපන් මේකේ එකෙක් දාලා තිබ්බා හොද ඩොකෙක් ගැන. නැත්තන් ඔවා අමතක වෙන්න බිසිවෙන්න කරන්න දෙයක් හොයාගන්න බලන්න
  17. jayalathjayath

    Slt Christmas

    උන්ගේ මොකක් හරි අව්ලක් වෙන්නැති කොල් එකක් දීලා හදාගන්න
  18. jayalathjayath

    මෙන්න සුපිරි සීරීස් එකක්!

    පට්ට වගේ නේ ගන්න ඔනේ

    No contents