කොරෝනා නිසා වෙච්ච එකම හොදේ පහුගිය ලොක් ඩවුන් එකෙන් පස්සේ දුම දාපු එක නතර කලා, ඩ්රින්ක් එකක් දාද්දී විතරයි දැන්
හෙට ඉදලා ඩොපමින් ඩිටොක්ස් එකක් වත් කරන්න ඔනේ, yt, එලකිරි, මුවිස්, රස්තියාදු ඒවට ගොඩක් කාලේ නාස්ති කරනවා
එන අවුරුද්දනම් ගොඩදාගනනවා අනිවා බම්ප් එකක් දාපන් මාසෙකින් ලැජ්ජවත් හිතෙයිනේ...