1. jayalathjayath

    සමන්තභද්‍ර ළග

    :lol: පාර්ටි තිබ්බොත් අපිටත් කියන්න කියපන්
  2. jayalathjayath

    පොර්ක් ප්‍රයිස්

    චීන එක 850, 900 යි. බටු ඌරුමස් කියලා එකක් තියෙනවා, වල් එක වෙන්නැති, ඒක ටිකක් ගනන්. තේල් කෑල්ල නැති නිසා ගන්නෑ එක:P මට යාලුවෙක් කිව්වා හන්වැල්ලේ කිලෝ එක 700 යි කියලා ඌදේම ගියොත් බඩු ගන්න පුලුවන් කියලා. ග්‍රිල් එකක් දාන දවසට යන්න ඔනේ
  3. jayalathjayath

    GreanLand beluwada...

    ඊක්කා මෙලෝ රහක් නෑ. the handmaiden
  4. jayalathjayath

    මාර පොඩි එකෙක්නේ

    කොහොමද පොඩි එකෙක් ඉපදුනොත් මම ප්‍රබාකරන් කියලා :rofl:
  5. jayalathjayath

    Dutch monk

    :confused::confused::confused: සුසයිඩ් කරගත්තත් ඔහොම කරගනීද අනික සිල්වත් හාමුදුරුවෝ කෙනෙක්. දන්නවනේ ඔහොම කරගත්තොත් පොලිස්සිය අහින්සක මිනිස්සු සැක වෙන නිසා ලිව්මක් හරි ලියලා තියලා යනවනේ. කකුල් දෙක විතරයි නේද
  6. jayalathjayath

    Manual eBay Dropshipping Course 2021

    don't mine for gold when you can sell shovels
  7. jayalathjayath

    Me minisunge moda kamada? Nosalakilla da?

    උන් දෙන්නට අත්තටු ඇති වෙන මොනාද ඉතින් පාරේත් යන්නේ නොසැලිකිල්ලෙන්
  8. jayalathjayath

    අද තාත්තගෙ උපන් දිනේ

    අපි සුබ උපන් දිනයක් කිව්වා කියන්න තාත්තට. තාත්තට සතුටු හිතෙයි අපේ කොල්ලට දැන් යාලුවෝ හෙන සෙට් එකක් ඉන්නවා කියලා. :P
  9. jayalathjayath

    Buddhas last meal??

    ඔක මන් අහලා තියෙන්නේ මෙහෙම බුදුහාමුදුරුවෝ උවමනාවෙන්ම පිරිනිවන් පෑවා කියලා. මොකද තමන් නිසා ලොකයා බලවත් අකුසල් කරගන්නවා කියලා. එක නිසා අතිතයේ විපාක නොදුන් අකුසලයක් මතුකරලා අරගෙන එක නිදහසේ විපාක දෙන්න ඉඩ හැරියලු. ඔකට නේද කියන්නේ අපත්‍ය ආහාරය කියලා.
  10. jayalathjayath

    කට්ටියම සල්ලි දාල අනුරාධට

    බලපු ඒවා ඩිලිට් කරානම් ඉවරනේ අනේ:P
  11. jayalathjayath

    ලංකාවේ දොස්තරලා🤐🤐

    ඔතන දෙවනි දවසේ රිපොර්ට් පෙන්නන්න එන අයයි ආයේ දෙවනි දවසේ වෙන වෙන දේවල් අහන්න එන අයත් ඇති නේ
  12. jayalathjayath

    භාවනා කරන අය එන්න

    මේක අහගෙන සමහර දවස් වලට මෛත්‍රිභාවනව නම් කරනවා
  13. jayalathjayath

    Mae okotama cancer what is the reason

    කොස්මැටික්ස් ද දන්නෑ
  14. jayalathjayath

    U$ 1=RS 158+ යි

    :lol:
  15. jayalathjayath

    family killer true story 2018

    හ්ම්ම් එකනම් පට්ට ආ මාත් බැලුවා, fractured 2019 මේකත් බලපන්

    No contents