ඔන්න අලුත් ත්‍රේඩ් නූලක් පටන් ගත්තා.
(Share the Best you had)
මේ ත්‍රෙඩ් එකේ ඔයාලා කරපු, කාපු, ගියපු, බාපු, බලපු, බිපු හොදම කෑම, බීම්, රෙස්ටුරන්ට් එක, ට්‍රිප් එක, ෆිල්ම් එක, සොෆ්ට් වෙයාර් එක, එකී මෙකී නොකී ඕනම හොදම දෙයක් පෝස්ට් කරන්න.
එතකොට තමන් විදපු හොදම දේවල් අනිත් අයටත් විදින්න දෙන්න...