1. C

    උඹලගේ කෙල්ලත් මෙහෙමද...?

    හැම විස්තරයක්ම වගේ දන්නව බන් ..මට එහෙම සැකයක් හිතෙන්නේ නෑ බන් සල්ලි ඉල්ලුවම නෑ කියන්නත් බෑ බන් ..සල්ලි අර ගතත් කමක් නැ ආයේ දෙනවා නම් ..දැන් ටික ටික හොර කරනවනේ බන් :(:(:( :(:(:( :shocked::shocked::shocked: ඒක නම් ඇත්ත තමයි බන් බොරු නෙමෙයි ...ඇත්ත මචන් ...එයාව සැක කරනත් බැහැ ..ඒත් මම...
  2. C

    උඹලගේ කෙල්ලත් මෙහෙමද...?

    උඹලගේ කෙල්ලත් මෙහෙමද...? මම දන්නේ නෑ මෙහෙම දාන එක හරිද වැරදිද කියලා ...එයා මගේ දත ගලවනවද කියලත් වෙලාවකට හිතෙනවා ..හැබැයි එයා මට ගොඩක් ආදරෙයි.. මම ත් කෙල්ලට සැහෙන්න ආදරෙයි .සැරෙන් සැරේ මගෙන් සල්ලි ඉල්ල ගන්නවා එය දෙන්නම් කියලා ..මුලින් මුලින් එයා දුන්නා ..හැබැයි පහු ගිය කාලේ දෙන්නම් කියල ඉල්ල...

    No contents