ජිවිතේ එපා වෙලා ඉන්නේ ...
මුලින්ම කියන්න ඕනි මම කිරියට අමුතෙක් නම් නෙමෙයි ...මේක දානවද නැද්ද කියල කීප සැරයක් හිතල අන්තිමට දාන්න තීරණය කලේ ..මේක කියවල අන්තිමට ඔයාලා මන් ගැන මොන විදියට හිතයිද දන්නේ නෑ ..එත් කමක් නැහැ ..මෙහෙම හරි කතාව කියල මගේ හිත සැහැල්ලු කර ගන්න පුළුවන් ...මට සහෝදර සහෝදරයෝ නැහැ...