මේ වගේ සිංහල ලේ තියන කොල්ලො තමා සිංහල ජාතියට ඕනෙ.
විසිල් වගේම බල්ටිත් තියන මිනිස්සු. එහෙම උනොත් සිංහල ජාතිය තව කාලයක් රැකෙයි.
ඒත් තමන් කොච්චර ගේමක් ගහල කොච්චර ඉහලට ගිය හොදම පොරක් උනත් කාලකණ්ණි මූසල දේශපාලකයන්ට විරුද්දව නැගිටින්න මිනිස්සු නෑ. උන් සිංහල කම විකුනන් සිංහලයට කෙලවන ගමන් තමන්...