AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,551
    1
    42,663
    113
    වින්ඩ්ස්ක්‍රීන් එක මැද පොඩි ලයිට් එකක් පත්තු කරං යන VIP කාරයො කියන්නෙ මොක්කුද :confused:

    මැති ඇමතිගොල්ලන්ට අමතරව වෙන කට්ටියකුත් ඉන්නවද
     
    • Like
    Reactions: STU26015

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,551
    1
    42,663
    113
    montoro vala thama gahagena yanne police aya bayata alanne na. maruti ekaka gahan giyoth uva e velavema usavi dayi

    බොරුවටත් එක්ක ගහගෙන යනව ඇති නේ බං...
    සල්ලි වැඩි පුර තිබුණම ඉබේම VIP වෙනවනෙ කොහොමත් :D

    සිරාවට මං අහන්නෙ ලංකාවෙ VIP කෙනෙක් කියන්නෙ කවුද?
     
    MonsteR_X

    Well-known member
  • Jun 2, 2017
    973
    175
    63
    cyber/ .s
    බොරුවටත් එක්ක ගහගෙන යනව ඇති නේ බං...
    සල්ලි වැඩි පුර තිබුණම ඉබේම VIP වෙනවනෙ කොහොමත් :D

    සිරාවට මං අහන්නෙ ලංකාවෙ VIP කෙනෙක් කියන්නෙ කවුද?

    පොඩි පොඩි හුජ්ජ කොල්ලො ලොකු වෙලා යන එක.:yes::yes::yes:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,615
    1,463
    113
    වයබ පාලාතේ
    බොරුවටත් එක්ක ගහගෙන යනව ඇති නේ බං...
    සල්ලි වැඩි පුර තිබුණම ඉබේම VIP වෙනවනෙ කොහොමත් :D

    සිරාවට මං අහන්නෙ ලංකාවෙ VIP කෙනෙක් කියන්නෙ කවුද?

    ජනාදිපති කොමිසන් වල අය
    විශේශ නඩු වලට පත් කරන ජූරි සබා වල අය නේ.

    :confused:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    බොරුවටත් එක්ක ගහගෙන යනව ඇති නේ බං...
    සල්ලි වැඩි පුර තිබුණම ඉබේම VIP වෙනවනෙ කොහොමත් :D

    සිරාවට මං අහන්නෙ ලංකාවෙ VIP කෙනෙක් කියන්නෙ කවුද?

    VIP-very important person
    සල්ලි තීනවා නම් ඕන කෙනෙක් VIP බං:)
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ත්‍රී වීල් වල යන VIP උත්තමයො ඉන්නව ඔය light එක දාගෙන.