කතාව රටේ ඔක්කොම ප්‍රශ්න විසදෙන ව්‍යවස්ථා හදන්ඩ ...........
agreement එකක් ගහ ගන්ඩ බැ තමන්ව safeguard වෙන්ඩ ..............
දැන් අඬනවා agreement එක ගහපු හුජ්ජ කොල්ලෝ ටිකක් අරියාලු ..........
මේවා කුමන්ත්රනලු ..............
යකෝ ඔය හුජ්ජ පැට්ටෝ ටිකක් කුමන්තර්ණය කරලා පරද්දන්ඩ පුළුවන් උන්ද...