2019 ජන්දිපතිවරණ ප්‍රතිපල විශ්ලේෂණය

Black_Horse

Active member
  • Aug 30, 2017
    315
    109
    43
    2nd.jpg

    VOTE ONLINE

    ------------------

    approximately 120 laks valid votes means.....

    only 60+ is required to cross the 50% mark, Which according to me is already in goats bag
     
    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    New votes walin 10% mahesh ta 10% anurata what a joke. :lol:

    Oa mahesh ta colombo inna un vote karai gam wala nehe, anura 3% witara gani.

    Other than that good stuff, gota will get close to 54%,

    Unp karayp uda pennata recent times wala 2010 ta passe ena least competitive election ela tama meka,

    Gota will win. But as always ranil is the ultimate winner, he can lead unp for another decade
    ---------------------------
    But as always ranil is the ultimate winner :lol::lol::lol::lol:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ------------------

    approximately 120 laks valid votes means.....

    only 60+ is required to cross the 50% mark, Which according to me is already in goats bag

    120 means 80% votes turn out

    My prediction so far based on our online poll and previous PR elections

    ghraphs.jpg

    If other exceed 5% mark then no one will be able to cross the 50% mark
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    thats a damn logical analysis man.....

    2018 චන්ද ප්‍රතිපල විශ්ලේෂණය .

    මහින්ද 50 (40%)
    මෛත්‍රී 15 (12%)
    රනිල් 36.5 (30)

    2015 ට සාපේක්ෂව චන්ද ප්‍රකාශකිරීම ලක්ෂ 20කින් අඩුය.
    චන්ද වර්ග දෙකකි.
    ඒනිසා වැඩිය analyse කරන්නේ නැත
    (ඕනනම් මහින්ද + මෛත්‍රී 52% ලෙසද, මහින්ද 40% ලෙසද රනිල් 30% ලෙසද කිවහැකි නමුත් ජනදිපතිවරණ ප්‍රතිපලය සමග එතරම් ගැලපීමක් නැති බව සිතේ )
    පොන්නයො මේක දාපු එකා එක්කො අමුමම අමු මෝඩයෙක්.නැත්නම් හිතාමාතාම බොරු ලියන එකෙක්. ඌ ලියලා තියෙනවා 2018 2015ට වඩා ලක්ෂ 20ක් චන්දය දාලා නෑලු.යකෝ 2015ත් 2018 80%ක් චන්දය දලා තියෙනවා. ලක්ෂ 65ක් ගෝටාට හිතන්නවත් පුලුවන් ටාගට් එකක් නෙවෙයි.ලක්ෂ 55 තමයි උපරිම ගෝටා යන දුර.සිරිසේනගේ ලක්ෂ 15ම ගෙඩි පිටින් අරගෙන ලක්ෂ 65ක් හදාගෙන මනෝලෝක වල ඉන්න එපා.2018 පෙබරවාරි මහින්දවාදීන්ට සිරාව පේන්න බෑ.පර හතුරෙක් වගේ.අඩුම ගානේ 2018 මරාඅ අගමෙති කරලත් ඌව පේන්න බැරි අය කොච්චර ඉන්නවද කියලා පේනවා විශේෂයෙන්ම මහින්දවාදීන් අතර.කිසිම මහින්දවාදි වෝට් එකක් සිරාට ගියේ නෑ.ශ්‍රී ලංකා එකට ගියේ නෑ.වැඩිම උනොත් ලක්ෂ 3යි ඒකෙන් පොහොට්‍ටුවට ගන්න පුලුවන්.ඒකත් මම නම් හිතන්නේ නෑ.කැපුවත් නිල් එවුනුත් මරාට ගැහුවේ. ඒ වගේම ශ්‍රි ලංකා එකෙන් කලින් හිටපු ප්‍රබලතම අපේක්ෂකයො ඔක්කොම පොහොට්‍ටුවෙන් ඉල්ලුවේ.ඒක නිසා ශ්‍රී ලංකා එකේ චන්ද සේරම පොහොට්‍ටුවට ගියා.2015 ගත්ත ලක්ෂ 58 වැරදි ගානක්.ඒක ඇත්තටම මරා ලක්ෂ 53යි ගත්තේ.අනිත් ලක්ෂ 5ම එක්කො හොර චන්ද.හොර චන්ද දාන්න පුලුවන්.කවුද බෑ කියන්නේ.එහෙම දාන්න ක්‍රම බලය තියෙනකොට තියෙනවා.විශේෂයැන්ම රාජ්‍ය බලය භාවිතා කරලා ගන්න චන්ද ලක්ෂ 5ට අයිති. මේ ලක්ෂ 5 මේ පාර නෑ.ඉතාම උපරිම අවස්ථාවක පොහොට්‍ටුව ලක්ෂ 50ක් ගත්තා ලෝකල් ඉලෙක්ෂන් එකේ.මොකද ප්‍රාදේසිය සබා වසර 25ක් විතර බලය තියෙන්නේ පොහොට්‍ටුවට හිතවත් අයට.ඒක නිසා කුනු ගෙනියන්නේ නැතිව එක එක දේවල් කරලා මිනිස්සු රස්තියාදු කරවලා ආන්ඩුව එපා කරවලා ගත්ත එකක්.ඒකට මේ ආන්ඩුවේ ඉන්න පොන්න අයත් වග කියන්නම ඕන.මට කුනු කානුවක් ඉතිරිලා යන එකක් සුද්ද කරගන්න ගිහින් ප්‍රදේසිය සබාවෙන් කුනුහරුප අහගෙන ආවා.මට හිතුන මුන් ආන්ඩුව එපා කරවන්න නිලදාරින් වැඩ කරනවා කියලා.මට කීවේ ඉලෙක්ෂන් එකෙන් පස්සේ විපක්ෂෙට චන්දය දෙන්න.නැත්නම් ඕව හදන එකක් නෑ කියලා.කුනු ලොරි කඩනවා දුවන්න බැරි වෙන්න පොහොට්‍ටුවෙන් ගත්ත සේවකයො.නමුත් ජාතික මැතිවරනයක ගෝටා ‍රැල්ලක් ඇත්තෙම නෑ.කලින් හිටපු වහල්ලු ටිකම පුක උඩ දාගෙන නටනවා.හොඳ උදාහරනය දත් කිඹුලා .දැන් සිංහල චන්දදායකයත් ඉස්සර වගේ පොහොට්‍ටුවට නිකන්ම ගිහිලා ගහන්නේ නෑ.උන් ඔක්කොම විකල්පයක් හොයනවා.මෙච්චර විශාලජනාධිපතිවරන අපේක්ෂකයන් ‍රැසක්ම ඉන්න එකෙන් පේනවා විකල්පයට දැඩි ඉල්ලුමක් ඇත කියලා.නාගානන්ද වගේ හොරුන්ට කපටි නරින්ට පවා ඉල්ලුමක් තිබ්බා.පල්ලවත්තලා ගැන විතරක් නෙවෙයි, දම්මික පෙරේරලා ගැන පවා කතා උනා.ඒකෙන්ම පේනවා මහේෂ් සේනානයකව අඩුවෙන් තක්සේරු නොකල යුතු බව.අනිත් එක මේ පාර බලයේ ඉන්න ආන්ඩුවක් එක්ක පොහොට්‍ටුව හැප්පෙන්නේ.බලයේ ඉන්න ආන්ඩුවක් අන්ත පරාජයකට පත් උනේ 1994 විතරයි.නමුත් මහා මැතිවරනය තුල ඔවුන් කරට කර හිටියා.ඒත් දුරවල ශ්‍රීමනි දිසානයක නිසා.ගාමිනි හිටියනම් ඒකත් කරට කර යනවා.මේ පාර සජිත් කියන්නේ ප්‍රබල අපේක්ෂකයෙක්.දුරවල නෑ.නමුත් ගෝටා දුර්වල මනුස්සයෙක්.ඒක ඕන එකෙක්ට පේනවා.පොහොට්‍ටුව දැම්මෙ දුර්වලම කෙනා. ගෝටාගෙන් ලක්ෂ 65ක් බලාපොරොත්තු වෙනවනම් ඒ අය දේශපාලනය ගැන කිසිම දැනුමක් නැති මීහරක්.ලංකාව තුල තියෙන දැන් තත්වය අනුව තුන්වෙනිබලවේගයත් කරට කර සටනක් ප්‍රධාන අපේක්ෂකයන් දෙන්න අතර දෙනවා.ජේවිපි එක සටනෙන් අයින් වෙලා මහේෂ්ට හේත්තු උනානම් මේක ලොකුම වාසියක්.ජෙප්පන්ට විකල්පයක් විදිහට තනියෙන් එන්න බෑ.උනුත් 225ම එක්ක හිටපු අය.ඒක නිසා අලුත් පිරිසක් එක්ක එකතුවෙලා බලය අල්ලන්න උත්සහ කරන එක තමයි කරන්න ඕන.ඒකෙන් පක්ෂයට ඉතාම වාසි සහගත තත්වයක් එනවා.මහාමෙතිවරනයක ඔවුන්ගේ විශාල පිරිසක් පාර්ලිමන්ට් එකට යවන්න පුලුවන්. විශාල බලවේග තනියම බෑ.සන්ධාන ගතව එන්නේ.ඒකනේ පොහොට්‍ටුව උනත් මෛත්‍රී පස්සෙ දුවන්නේ.මම දන්න විදිහට මිනිස්සුන්ට දේශපාලුවන් එපා වෙමින් ඉන්නවා.රාජපක්ෂලා ඉතාම දුර්වල තෑනක ඉන්නේ.යූන්පි එකේ පදනම ලක්ෂ 37 එහෙමම 2018 තිබුනා.ඒක මුලු චන්ද ගාන නෙවෙයි.මුලු චන්ද ඊට වඩා වැඩි.පදනම එකතුවෙන සුලු ජාතික අලුත් සහ විකල්ප චන්ද තමයි.මේවා හුගක්ම ශ්‍රී ලංකා එකට දාලා තිබ්බා.ලක්ෂ 60ට යූන්පි එකට පොහොට්‍ටුවට වඩා යන්න පුලුවන්.මරාලා ගෝටාල වීරයන් ලෙස සලකන්න මිනිස්සු තවදුරටත් ලෑස්ති නෑ.උන් නාකි වැඩි.ලෙඩ්ඩු.බොරු කාරයො.වටේම හොරු ඔක්කොම ඉන්නේ.මේවත් බලනවා.අනිත් එක උන් ආවා කියලා රටට ආර්ථික වාසියක් නෑ.නය අඩු වෙන්නේ නෑ.බඩු මිල බහින්නේ නෑ.සල්ලි ගලන්නේ නෑ.නයක් තමයි නෙන්නේ.ඒකත් ගිනි පොලියට.ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස නැති වෙනවා. තිබ්බටත් වඩා අන්ත තත්වකය් එන්නේ කියලා දන්නවා.මරා හිටපු අවුරුදු 10 තුල විශාල ආර්ථික මට්ටමක මිනිස්සු හ්ටියද එක දවසක්වත්.මිනිස්සුන්ගේ අතේ සල්ලි තිබ්බද? බඩු මිල අඩුවට තිබ්බද? නෑ ගිනි ගනන් ගියා.නය බර පිරුනා.ඒකනේ කලින්ම ජනාදිපතිවනයට ගියේ 2017 ගියානම් ඇපත් නෑ.මොකද දැන් තියෙන ආර්ථික විනාසය ගැන කලින්ම පීබි.ජයසුන්දර කීවා.අපිට දිහටම අල්ලගෙන ඉන්න බෑ.නය පොලිය නගිනවා .මේක නිසා අර්තිකය චාටර් වෙනවා කියලා.ඒක නිසා කලින් ගිහින් ඉල්ලගෙන කෑවා.මේ ක්‍රමය වෙනස් කරන්න යූන්පි එකට බැරි උනා.මොකද ආර්ථිකය එතරම්ම දරුනු තැනක තියෙන්නේ.මහින්ද ඩොලර් බිලියන 18ක නය ගත්තනම් යූන්පි එකට ඩොලර් බිලියන 25ක් ගන්න උනා.ඒකට හේතුව මහින්දට නය දෙන්න සම්මත අඩු පොලියට නය දෙන රටවල් යෝ ආයතන කැමති උනේ නෑ.එයා ජාත්‍යන්තරයට ගිය නායකයෙක් නෙවෙයි.ඒක නිස ගිනි පොලියට චයිනිස් නය ගත්තේ.මේ නය මේ විදිහට ගෙනියන්න බෑ.ඒක නිසා යූන්පි එක වෙනම ඩොලර් බිලියන 18ක් වෙන සම්මත අඩු පොලියට අරගෙන මේ නය ගෙවලා දැම්මා.මේ වෙනකොට ඒක නිසා මහින්ද ගත්ත නය නෑ.තිබ්බත් අඩුයි.ඒ නය වෙන නයකින් ගෙවපු නිසා.ඊට අමතරව වාර්ෂිකව අයවැයේ හිඟය පියවන්න ගන්න නය ගන්න වෙනවා.නයක් නයක් ගෙවන්න ගත්තම ගත්ත නය වලින් මොනාද හැදුවේ කියලා අහන එක තේරුමක් නෑ.කොහොමත් රට දියුනු කරන්න පුලුවන් කෙනෙක් ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නා අතර නෑ
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    -----------

    I marked maximum as 8. But i too believe it will be less than that

    මා විශ්වස කරනවා මිනිස්සු කිසිම කෙනෙක් ආස වෙන්නේ නැහැ පරිදින අපෙක්ශකයෙකුට ජන්දය දෙන්න මේ නිසායි සෑම ජනාධිපතිවරණයකදිම අනෙකුත් අපෙක්ශයකන් 5% සිමාව නොඉක්මවා ජන්ද ලබගැනිමට නොහැකි වුනේ.

    එකම ගැටලුව මහෙශ් කියක් ජන්ද ගනිවිද කියන ප්‍රශ්නයයි මම හිතන විදිහට කොළඔ අය තමයි 10% මහෙශ්ට ජන්දය දෙන්න පුලුවන් ඉඩකඩක් තියෙන්නේ බැරි වෙලාවත් ඔබ කියන විදිහට අනුර මශෙස් ලක්ශ් 5 ඉක්ම වුවහොත් ඒ කැඩෙන්නේ සිංහල ජන්දයි, එනම් සජිත් සහ ගොථාගේ ජන්දයි. ඒහෙම වුනොත් දෙවැනි මනාපය ගනනය කරාවි එහෙම කරත් ගොටාභය දිනන්න තියෙන ඉඩ කඩ ඉතාමත්ම ඉහල අගයක්
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105

    Hari :cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    කරෝලිස්ට රිදිලා........:rofl::rofl::rofl::rofl::rofl:
    තොගේ සජිය දින්නේ නෑ යකෝ...නැට්ට පුකේ ගහගෙන ඉදපන්.....
    රෙජීම් එක වෙනස් වෙච්චි ගමන් උබ කරෝලිස් තනතුරින් දොට්ට.......හුකාස්.....
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28

    වැරදි.සිංහල චන්ද වලින් ලක්ෂ 35ක් සජිත් අඩුම ගානේ ගන්නවා.ජේවිපි එක තනියම ලක්ෂ 7ක් ගන්නවා.ක‍තෝලික අය වෝට් කරන්නේ යූන්පි එකට.සිංහල බෞද්ධ 62%ක් ඕවර් ඕල් ගෝට කොහොමත් ගන්නේ නෑ.උපරිම 55%යි.අනිත් පක්ෂ අඩුම ගානේ සිංහල චන්ද ලක්ෂ 3ක් ගන්නවා..ඊටත් හුඟක් වැඩී.මුස්ලිම් චන්ද ලක්ෂ 12ක් තියෙනවා..ටැමිල් චන්ද ලක්ෂ 20ක් තියෙනවා වතු දෙමලත් එක්ක.සුලු ජාතික චන්ද ලක්ෂ 32ක් ප්‍රකාශිත වෙනවා.සිංහල චන්ද ලක්ෂ 100ක් ප්‍රකාශිත වෙනවා..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැරදි.සිංහල චන්ද වලින් ලක්ෂ 35ක් සජිත් අඩුම ගානේ ගන්නවා (1).ජේවිපි එක තනියම ලක්ෂ 7ක් ගන්නවා(2).ක‍තෝලික අය වෝට් කරන්නේ යූන්පි එකට(3).සිංහල බෞද්ධ 62%ක් ඕවර් ඕල් ගෝට කොහොමත් ගන්නේ නෑ.උපරිම 55%යි.අනිත් පක්ෂ අඩුම ගානේ සිංහල චන්ද ලක්ෂ 3ක් ගන්නවා..ඊටත් හුඟක් වැඩී.මුස්ලිම් චන්ද ලක්ෂ 12ක් තියෙනවා..ටැමිල් චන්ද ලක්ෂ 20ක් තියෙනවා වතු දෙමලත් එක්ක.සුලු ජාතික චන්ද ලක්ෂ 32ක් ප්‍රකාශිත වෙනවා.සිංහල චන්ද ලක්ෂ 100ක් ප්‍රකාශිත වෙනවා..
    1-:rofl:
    2-:rofl::rofl:
    3-:rofl::rofl::rofl:(පුකෙන්)
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    කරෝලිස්ට රිදිලා........:rofl::rofl::rofl::rofl::rofl:
    තොගේ සජිය දින්නේ නෑ යකෝ...නැට්ට පුකේ ගහගෙන ඉදපන්.....
    රෙජීම් එක වෙනස් වෙච්චි ගමන් උබ කරෝලිස් තනතුරින් දොට්ට.......හුකාස්.....

    කිසිම දැනුමක් නැති උඹල වගේ දේශපලාන නිගන්ටයො ස්මයිලි වලින් කුනු හරුප වලින් අදාල නැති කතා වලින් පෝස්ට් දාගෙන නැට්ට පුකේ ගහගෙන දුවපන්:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිසිම දැනුමක් නැති උඹල වගේ දේශපලාන නිගන්ටයො ස්මයිලි වලින් කුනු හරුප වලින් අදාල නැති කතා වලින් පෝස්ට් දාගෙන දුවපන්:lol:
    තොගේ විග්‍රහයේ කිසිම පදනක නෑ පොන්ස්......
    ලෝල්ස්....
    පුකෙන් ටෝක් දෙන්නේ. තර්කානුකුලව කතා කරන්න උබ වගේ පොන්නයින්ට බෑ.....

    (නිඝන්ටයෝ හොදයි බං පොන්නයන්ට වැඩිය. උන්ට අනිත් උන්ට පෙන්න ලබ්බක් හරි තියේ. උබ වගේ ගොටුකොල පොන්නයන්ට ලබ්බත් නෑ, ඇට දෙකත් නෑ)
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    වැරදි.සිංහල චන්ද වලින් ලක්ෂ 35ක් සජිත් අඩුම ගානේ ගන්නවා.ජේවිපි එක තනියම ලක්ෂ 7ක් ගන්නවා.ක‍තෝලික අය වෝට් කරන්නේ යූන්පි එකට.සිංහල බෞද්ධ 62%ක් ඕවර් ඕල් ගෝට කොහොමත් ගන්නේ නෑ.උපරිම 55%යි.අනිත් පක්ෂ අඩුම ගානේ සිංහල චන්ද ලක්ෂ 3ක් ගන්නවා..ඊටත් හුඟක් වැඩී.මුස්ලිම් චන්ද ලක්ෂ 12ක් තියෙනවා..ටැමිල් චන්ද ලක්ෂ 20ක් තියෙනවා වතු දෙමලත් එක්ක.සුලු ජාතික චන්ද ලක්ෂ 32ක් ප්‍රකාශිත වෙනවා.සිංහල චන්ද ලක්ෂ 100ක් ප්‍රකාශිත වෙනවා..

    ගොටා අනිවා 60% + ගන්න වා බං

    ජවිපේ යකො නීර්මර්තුවර්යත් ගත්හෙ නැහැ එච්චර පරදින එයට චන්දෙ දෙන්න නැහැ මිනිස්සු

    සජිත්ගෙ ජන්ද මදෙස්ට යන්වා එකයි 35ක් ගන්න බැරි වෙන්නේ
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මා විශ්වස කරනවා මිනිස්සු කිසිම කෙනෙක් ආස වෙන්නේ නැහැ පරිදින අපෙක්ශකයෙකුට ජන්දය දෙන්න මේ නිසායි සෑම ජනාධිපතිවරණයකදිම අනෙකුත් අපෙක්ශයකන් 5% සිමාව නොඉක්මවා ජන්ද ලබගැනිමට නොහැකි වුනේ.

    එකම ගැටලුව මහෙශ් කියක් ජන්ද ගනිවිද කියන ප්‍රශ්නයයි මම හිතන විදිහට කොළඔ අය තමයි 10% මහෙශ්ට ජන්දය දෙන්න පුලුවන් ඉඩකඩක් තියෙන්නේ බැරි වෙලාවත් ඔබ කියන විදිහට අනුර මශෙස් ලක්ශ් 5 ඉක්ම වුවහොත් ඒ කැඩෙන්නේ සිංහල ජන්දයි, එනම් සජිත් සහ ගොථාගේ ජන්දයි. ඒහෙම වුනොත් දෙවැනි මනාපය ගනනය කරාවි එහෙම කරත් ගොටාභය දිනන්න තියෙන ඉඩ කඩ ඉතාමත්ම ඉහල අගයක්

    ගෝටාට දැවැනි මනාපය ජෙප්පො හෝ මහේෂ්ගේ අය දෙන්නේ නෑ.ගෝටා වැඩකටන නැති එකෙක්.ගෝටාට දිනන්න බැරි තතවයක ඉන්නේ.සජිත්ට පහසුවෙන් ගෝටාට වඩා චන්ද ගන්න පුලුවන්.සජිත් ගෝටාට වැඩ හැම අතින්ම ඉදිරියෙන්.සිංහල බෞද්ධ චන්ද ආකර්ශනයක් ගෝටට වගේම සජිත්ටත් තියෙනවා.වීහ්සේෂයෙන්ම බයි චන්ද මෝඩ චන්ද ආකර්ශනය ගෝටාට වඩා සජිත්ට වැඩී.මරා වැඩියෙන්ම දිව්වේ මෝඩයන්ගේ චන්ද වලින්.නූගත් මිනිහගේ චන්ද වලින්.කම්කරුවගේ චන්දයෙන්.මේවා සජිත්ටත් සෑහෙන්න තියෙනවා.ඒකයි පොහොට්‍ටුවේ පදනමට කෙලින්න සජියව දැම්මේ.නමුත් ගෝටාට වාසිය විකල්ප චන්ද උගත් චන්ද සජියට ගෝටට වගේම ආකර්ෂනයක් නෑ.ඒව තමයි මහේෂ් ගන්නේ.එවැනි උගතුන් ගෝටට දෙවැනි මනාපයක් දානවා කිය්ල හිතන එකත් විහිලුවක්.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513

    සජිත් දිනන්න පුළුවන් උනත් එක වැළකෙන්නේ සජිත්ගේ ගෑනි හින්දා ගෑනි ගෙදර තියලා ගියේ නැත්තම් පුකෙන් යන්න වෙන්නේ.ආර්යා වෙන්න යනවා දිනන්න කලින් :lol:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,388
    212
    63
    සජිත් දිනන්න පුළුවන් උනත් එක වැළකෙන්නේ සජිත්ගේ ගෑනි හින්දා ගෑනි ගෙදර තියලා ගියේ නැත්තම් පුකෙන් යන්න වෙන්නේ.ආර්යා වෙන්න යනවා දිනන්න කලින් :lol:

    හා හා එයාට මොකුත් එහෙම කියනව නෙවෙයි... :growl: