1. D

    peoples bank debit card එකෙන් online payments කරන්න පුළුවන් ද?

    peoples bank debit card එකෙන් online payments කරන්න පුළුවන් ද?
  2. D

    නුවර web design, development course එකක් කරන්න තැනක්

    නුවර web design, development course එකක් කරන්න තැනක් කියන්න. Online course එපා.
  3. D

    සින්ගල් ටේක් වීඩියෝ සෝන්ග්ස්

    විනාඩි හතර හමාරක් විතර මෙච්චර පිරිසක් කොහොමද හසුරුවන්නේ තනි video එකක් ගන්න? මේකෙත් විනාඩි දෙක හමාරක් විතරම තනි වීඩියෝ එක තියෙන්නේ. ------ Post added on 1759512852 කොහොමද මේක? ------ Post added on 1759513264
  4. D

    හොඳ සිංහල text to voice tool එකක් කියන්න

    හොඳ සිංහල text to speech tool එකක් කියන්න. Google translate එකේ එක්කෙනා නිදිමතේ කියවන්නේ.
  5. D

    හොඳ සිංහල AI tool එකක් කියහන්කෝ

    සිංහලෙන් ලියන දෙයක් තේරෙන, හරි සිංහලෙන් උත්තර දෙන්නත් පුළුවන්, AI website මොනාද තියෙන්නේ? mobile app එපා. Website එකක් වෙන්න ඕන. සල්ලි ගෙවලා ගන්න එකක් උනාට කමක් නැහැ.
  6. D

    මිරිස් වගා කරා. වියදම 6 යි, ආදායම 12 යි.

    ලක්ෂ 6 ක් ලාභයි.
  7. D

    මොකක්ද බං මේ වාහනේ?

    Google map එකේ තිබුනේ...
  8. D

    පොඩි උන්ගේ ඉස්කෝලේ වැඩ වලට ප්‍රින්ටර් එකක්

    හැමදාම එක එක පින්තුර ගෙන්න කියනවා ඉස්කෝලෙට. මන් බැලුවේ ප්‍රින්ටර් එකක් ගන්න කියලා. කළු සුදු ප්‍රින්ට් උනත් ඇති හැබැයි. හොඳ ප්‍රින්ටර් එකක් කියන්නකෝ. Printer එකේ ගාන කොහොම උනත් අඩු ගානකින් refill කරගන්න පුළුවන් වෙන්න තමා ඕන.
  9. D

    මළාට පස්සේ stock market shares වලට මොකද වෙන්නේ?

    stock market එකේ කොටස් මිලට ගත් අය හදිස්සියේ මැරුනොත් ඒවාට මොකද වෙන්නේ?
  10. D

    gym යන උන් ගෙන් උපදෙසක්

    gym යන්න පටන් ගත්තා. මාර විදිහට ඇඟ රිදෙනවනේ. නතර කරන්නද? නැත්නම් ටික දවසක් ගියාම හරි යයි ද?

    No contents