stock market එකේ කොටස් මිලට ගත් අය හදිස්සියේ මැරුනොත් ඒවාට මොකද වෙන්නේ?
D dmsrukshan Active member Jun 16, 2022 35 127 33 Feb 24, 2025 #1 stock market එකේ කොටස් මිලට ගත් අය හදිස්සියේ මැරුනොත් ඒවාට මොකද වෙන්නේ? Reactions: 2osama and Yin And Yang
topkollek Well-known member May 22, 2014 43,995 1 58,316 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Feb 24, 2025 #2 බූදල් වෙනවා Reactions: Naughtykolla48, gnilukshi and dmsrukshan
Smartm Well-known member Jul 19, 2008 20,198 20,804 113 හස්තිශෛලපුර Feb 24, 2025 #3 ewwa auto sell wela pinak widiyata salli tika hambenawa.. baya natiwa daapan.. Reactions: dmsrukshan and ttj
olu bakka Well-known member Aug 18, 2011 22,821 23,507 113 Feb 24, 2025 #4 අනිත් assets වලට වෙන දේම තමයි Reactions: topkollek and dmsrukshan
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,491 100,613 113 Feb 24, 2025 #5 හොයලා බලල ගනින්. ඔව්වට ආසාවෙන් මැරිච්ච උන් මළ පෙරේතයෙක් වෙලා ඊට පස්සේ උගේ share ගන්න උන්ට කරදර කරනවා. ඕනි නන් @PHBhagya ගුරාගෙන් නූලක් දාලා ගනිං එතකොට අවුලක් වෙන් නෑ. අනික් දේපල වගේම තමා Reactions: PHBhagya and dmsrukshan
හොයලා බලල ගනින්. ඔව්වට ආසාවෙන් මැරිච්ච උන් මළ පෙරේතයෙක් වෙලා ඊට පස්සේ උගේ share ගන්න උන්ට කරදර කරනවා. ඕනි නන් @PHBhagya ගුරාගෙන් නූලක් දාලා ගනිං එතකොට අවුලක් වෙන් නෑ. අනික් දේපල වගේම තමා
PHBhagya Well-known member Feb 26, 2020 25,106 3 118,809 113 Gampaha Feb 25, 2025 #6 හෙළයෙක් said: හොයලා බලල ගනින්. ඔව්වට ආසාවෙන් මැරිච්ච උන් මළ පෙරේතයෙක් වෙලා ඊට පස්සේ උගේ share ගන්න උන්ට කරදර කරනවා. ඕනි නන් @PHBhagya ගුරාගෙන් නූලක් දාලා ගනිං එතකොට අවුලක් වෙන් නෑ. අනික් දේපල වගේම තමා Click to expand... 10%
හෙළයෙක් said: හොයලා බලල ගනින්. ඔව්වට ආසාවෙන් මැරිච්ච උන් මළ පෙරේතයෙක් වෙලා ඊට පස්සේ උගේ share ගන්න උන්ට කරදර කරනවා. ඕනි නන් @PHBhagya ගුරාගෙන් නූලක් දාලා ගනිං එතකොට අවුලක් වෙන් නෑ. අනික් දේපල වගේම තමා Click to expand... 10%
Absolute Zero Well-known member Mar 31, 2015 13,395 1 17,155 113 −273.15°C Feb 25, 2025 #7 මයින්ද මාත්තයට ඒ ටික ට්රාන්සර් වෙනවා.