gym යන උන් ගෙන් උපදෙසක්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    ගිය දවසට පහුවෙනිදා නෙමෙයි රිදෙන්නේ, ඊටත් පස්සේ දවසේ තමා රිදෙන්නේ නිදාගන්නවත් බැරිවෙන්න.
     

    dmsrukshan

    Active member
  • Jun 16, 2022
    35
    127
    33
    ගිය දවසට පහුවෙනිදා නෙමෙයි රිදෙන්නේ, ඊටත් පස්සේ දවසේ තමා රිදෙන්නේ නිදාගන්නවත් බැරිවෙන්න.

    තවම දවස් දෙකයි ගියේ. අද ඇඟට අමාරුයි.
     
    • Sad
    Reactions: Heshan Daminda

    dmsrukshan

    Active member
  • Jun 16, 2022
    35
    127
    33
    මුල් මාසෙ වගේ ඔහොම තමයි.. රිදුන් නැත්තන් තමයි අවුල.. දිගටම යමන්..
    තවම දවස් දෙකයි ගියේ. හෙට අනිද්දා වෙනකොට වැඩක්පලක් කරගන්නම බැරි වෙයිද දන්නේ නෑ ?
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    තවම දවස් දෙකයි ගියේ. හෙට අනිද්දා වෙනකොට වැඩක්පලක් කරගන්නම බැරි වෙයිද දන්නේ නෑ ?
    එහෙම තමයි උබට ටික කලක් යද්දි ඕක නෝමල් වෙලා දැනෙන් නැතිගාණට එනවා..මුල් ටිකේ වැඩපල කරන්න අමාරු වෙයි සතියක් වගෙ යනකන්. මටනම් ලැප් එකේ වැඩ හින්ද වැඩි අවුලක් උනෙ නෑ උබ වෙන රස්සවක් කරනවනම් ටිකක් අමාරු වෙයි..ඒත් නවත්තන්න එපා.
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ජිම් යන්නෙපා බම්, බඩ උල් වෙන්ට කාලා ඇඳට වෙලා හිටාම්.... අපිනං එහෙමයි 🥴🤭 දන්නවා නේ... 😏

    එහෙම අමාරුයි කියලා gym නොයා ඉන්න එපා බම් කොහොම හරි පලයම්, තමන් ගියොත් නිරෝගී සීන් එම තමන්ට තමයි 🤗
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ටික දවසකින් ඔය වේදනාව නැතිව ගිහින් ෆිට් ගතියක් එනවා. ඕක නැතිවුනාම ඇග නිකන් නැහැ වගේ ෆීලින් එකක් එනවා.
    කුඩු ගැහුවා වගේ තමයි ජිම් යන එක..

    ලෙඩ හැදෙන එක අඩු වෙලා, ෆිට් එකේ, සෙස්ස විදියට ඉන්නකොට ආතල්....

    කොළු කාරයො පස්සන් එනකොට තමයි අවුල
     
    • Love
    Reactions: slsal and MR.YOLO