ආයේ මගුලක් කතා කරනවා
නලින් ලොක්ක නියන එක පිලිගන්නවා කියල හිතමු
හරි දැන් බටහිර විද්‍යාව බොරුවක්
දැන් මට කියපන් නලින්ගේ විකල්පේ මොකක්ද කියලා (තව කීපාරක් අහන්න වෙයිද දන්නේ නෑ lol)
මේ ටිකත් පැහැතිලි කරපන් නලින් ලොක්කගේ තියරියෙන් ඔන්න ආයෙත් දැම්මා
උඹලා එලකිරි එන්නේ කොහොමද ( internet)- නාථ දෙවියන්ගේ...