ලංකාවේ දැක තිබෙන විශිෂ්ඨ පුද්ගලයින් කවුද

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    එහෙම දෙන්න ඕනෙ කිව්වෙ නෑ බං. විද්‍යාව අනික් සංස්කෘතීන් ඒ සංස්කෘතියට අවශෝෂණය කරගන්න ඕනෙ කියල කිව්වෙ.
    normative descriptive comment දෙකක වෙනස තේරුම් ගනිං.
    normative කියන්නෙ කරන්න ඕනෙ දේ ගැන කීමක්
    descriptive කිව්වෙ වෙන දේ ගැන කීමක්.

    නලින්ද සිල්ව විද්‍යාව ගැන ඉදිරිපත් කරන්නෙ descriptive විග්‍රහයක්.
    අනික් සංස්කෘතීන් වල මිනිස්සු, විශේෂයෙන් ලංකාවෙ, දැනුම ගැන කරන්නෙ normative විග්‍රහයක්.

    මේ දෙකත් පටලෝගෙන ඉන්නෙ :(
    ඉතින් එහෙම අවශෝෂණය කරගත්තම පට්ටපල් බොරු ඇත්ත වෙනවද :baffled:

    මේක විග්‍රහයක් නෙවේ තනිකර මොකද්දෝ වයිරයක් මුදාහැරීමක් :yes: පට්ටපල් බොරු කියල පස්සේ නෑ නෑ එහෙම නෙවේ වෙනම දාර්ශනික තේරුමක් තියෙනවා ඔය වචනෙට කියල හේතු කිව්වට වැඩක් යැ. දැන් මම අහවලා පට්ටපල් බොරු කියන්නේ කියල පස්සේ නෑ නෑ මම අදහස් කරේ මෙහෙම එකක් කියල හේතු කිව්වට වැඩක් ය වචනයක් කිව්වම සම්මත තේරුමක් තියෙනවනේ මොකෝ නලින් දන්නේ නැද්ද මේකෙන් විද්‍යාව ගැන වැරදි අදහසක් එන්නේ කියල. අමු කුහකකම ඔය දෙකක් නෑ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    අන්දය අලියා විස්තර කරන seen එකක් යන්නේ...ඔයිට වැඩිය හොඳ නැද්ද නලින්ද සිල්වාගේ ලිපියක් ගැන තර්ක කලානම්
     
    Fantasy guy

    Junior member
  • Dec 26, 2018
    282
    25
    18
    ඉර වටේ යන ග්‍රහ වස්තු වල චලිතය නිව්ටන්ගෙ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයෙන් පැහැදිලි කරන්න පුලුවන්. ඒත් බුධ ග්‍රහයාගෙ චලිතය ඒකෙන් හරියටම පැහැදිලි කරන්න බෑ. පස්සෙ අය්න්ස්ටය්න් සාපේක්ශතාවාදය ගෙනාවා. ඒකෙන් බුධගෙ චලිතයත් හරියටම පැහැදිලි කරන්න පුලුවන්. (හරියටම පුලුවන් කිව්වෙ නිරීක්ශන එක්ක පුරෝකථන සමපාත වෙනවය් කියන එක). දැන් කිහාන් ඔය දෙකෙන් කෝකද හරි. නිව්ටන්ගෙ එකද, අය්න්ස්ටය්න්ගෙ එකද? :confused:

    ක්වන්ටම් පිසික්ස් වලදි ඔය එක තියරියක්වත් හරියන්නෙ නෑ. ඒකට වෙනම තියරි සෙට් එකක් තියෙනවා. දැන් එතකොට අරුන් දෙන්නම වැරදිද? :confused:

    එතකොට නැනෝ පාටිකල් වල ගතිගුණ පැහැදිලි කරන්න තවම හරිහමන් ප්‍රවාදයක් නෑ. ඒකට ඔය කලින් කිව්ව එකක්වත් හරියන්නෙ නෑ. එහෙම වෙන්නෙ කොහොමද...? :confused:

    ඔන්න ඕවා හින්දා තමය් බටහිර විද්යාව පට්ටපල් බොරු කියලා කියන්නෙ. හැමදේම පැහැදිලි කරන්න පුලුවන් එක තියරියක් හදනවා කිය කිය, එක එක ඒවට එක එක තියරි කෑලි හද හද ඉන්නවා. කෙහෙල් ගෙඩි වලට හරියන්න බනිස් ගෙඩි හදනවා.

    පට්ටපල් බොරු කියන වචනෙ තේරුම හැම තැනටම එකය් කියලා හිතන් ඉන්න එකය් උඹ කරන ලොකුම ගොන්කම. කියා දෙන්න පුලුවන් ඒත් මොලේ දෙන්න බෑ. :P

    ආයේ මගුලක් කතා කරනවා
    නලින් ලොක්ක නියන එක පිලිගන්නවා කියල හිතමු
    හරි දැන් බටහිර විද්‍යාව බොරුවක්
    දැන් මට කියපන් නලින්ගේ විකල්පේ මොකක්ද කියලා (තව කීපාරක් අහන්න වෙයිද දන්නේ නෑ lol)
    මේ ටිකත් පැහැතිලි කරපන් නලින් ලොක්කගේ තියරියෙන් ඔන්න ආයෙත් දැම්මා

    උඹලා එලකිරි එන්නේ කොහොමද ( internet)- නාථ දෙවියන්ගේ wifi වලින්
    ලෙඩක් උනාම බෙහෙත් ගන්නේ කොහොමද - නූතන බටහිර ප්‍රපංච ප්‍රවාද ගුලි කරලා අඹරලා පට්ටපල් බොරු තෙලකින් ශුන්‍යකොට නිරපේක්ෂව පානය කරනවද
    ගමන් බිමන් යන්නේ කොහොමද - මාතලීගේ නිල රථයෙන්
    උඹලා රෙන්නේ - ප්‍රාග් එතිහාසික ගල් වලකද නැත්නම් කොමඩ් එකකද
    Communication - මනස දියුණු කරලා එකිනෙකා සමග කතා කරනවා telephone ඕනම නෑ
    තව සෑහෙන්න දේවල් තියනවා උඹලගේ අනුව දාන්නම්

    හරි උඹ කියන නිසා මම ගොනෙක් කියල හිතමුකෝ පට්ට පල් බොරුව කියන වචනේ මම දන්නේ නෑ
    එහෙනම් උඹේයි නලින් ලොක්කගෙයි තියරිය අනුව කියපන් මොකක්ද පට්ට පල් බොරුවක් කියන්නේ (please be specific dont bluff)

    මම නලින් ලොක්කගෙයි ගෝලයන්ගෙයි දැකපු දෙයක් තමයි අහන කිසිම දේකට උත්තර දෙන්නේ නෑ එක්කෝ බනිනවා උඹලට තෙරෙන්නේ නෑ කියලා නැත්නම් ලොවෙත් නැති වචන සෙට් එකක් දාල ප්‍රශ්නේ මග ඇරල ස්වයං වින්දනයක් ලබනවා
     
    WMSLD

    Member
    Nov 12, 2018
    144
    14
    0

    ලංකාව කිසිකලෙක කිසිම ක්ෂේස්ත්‍රයක ජාත්‍යන්තරයට අභියෝග කළහැකි ආකාරයේ චරිත නිර්මාණය කර නැත!

    ජාත්‍යන්තර මට්ටමේ (සියලුම ක්ෂේස්ත්‍ර එකට ගත්තද ) එකට තැබිය හැකි චරිතද ඇත්තේ එකක් පමණි.... ඒ කෙටිදුර ධාවනසුරි සුසන්තිකා ජයසිංහ මහත්මිය පමණි! (නිවාසාන්තර තරග , ගම හරහා දිවීම , යොවුන් ක්‍රීඩා තරග හා ඔලිම්පික් කෙටිදුර ධාවනය යන සියලු ඉසව් "දිවීමේ තරග " ලෙස සලකන පුද්ගලයින් මේ ගැන අදහස් නොදක්වනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි )

    ඊට අමතරව කිසිවෙකු හෝ ලංකාව ජාත්‍යන්තර තලේ තබියහැකි පුද්ගලයෙකු ලංකාවේ බිහිවී ඇතැයි සිතයිනම් ඔහු ලෝකයේ දිග පළල නොදන්නා ශ්‍රී ලංකික ගන්කබරයෙකි !!

    science walin nam godak innawa. NASA 1 ekkana gana newe kiwwe.

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    ලංකාව කිසිකලෙක කිසිම ක්ෂේස්ත්‍රයක ජාත්‍යන්තරයට අභියෝග කළහැකි ආකාරයේ චරිත නිර්මාණය කර නැත!

    ජාත්‍යන්තර මට්ටමේ (සියලුම ක්ෂේස්ත්‍ර එකට ගත්තද ) එකට තැබිය හැකි චරිතද ඇත්තේ එකක් පමණි.... ඒ කෙටිදුර ධාවනසුරි සුසන්තිකා ජයසිංහ මහත්මිය පමණි! (නිවාසාන්තර තරග , ගම හරහා දිවීම , යොවුන් ක්‍රීඩා තරග හා ඔලිම්පික් කෙටිදුර ධාවනය යන සියලු ඉසව් "දිවීමේ තරග " ලෙස සලකන පුද්ගලයින් මේ ගැන අදහස් නොදක්වනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි )

    ඊට අමතරව කිසිවෙකු හෝ ලංකාව ජාත්‍යන්තර තලේ තබියහැකි පුද්ගලයෙකු ලංකාවේ බිහිවී ඇතැයි සිතයිනම් ඔහු ලෝකයේ දිග පළල නොදන්නා ශ්‍රී ලංකික ගන්කබරයෙකි !!

    ඇයි මනුස්සයෝ ක්‍රිකට් ගහපු උන් :baffled:

    සුසන්තිකාව ඉන්දියාවේ උන් වත් දන්නේ නෑ මම හිතන්නේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,035
    113
    සේදවත්ත
    ඔය මොන ජගත උනත් පදිරි මහින්ද මහත්තයට අපිව යුද්දෙන් බෙරෙගෙන ඉවර වෙලා පස්සෙ අපේ සල්ලිත් හොරකම් කරානේ . බලහන් එම එකෙක් මේ රටෙ හිටියද

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතින් එහෙම අවශෝෂණය කරගත්තම පට්ටපල් බොරු ඇත්ත වෙනවද :baffled:

    මේක විග්‍රහයක් නෙවේ තනිකර මොකද්දෝ වයිරයක් මුදාහැරීමක් :yes: පට්ටපල් බොරු කියල පස්සේ නෑ නෑ එහෙම නෙවේ වෙනම දාර්ශනික තේරුමක් තියෙනවා ඔය වචනෙට කියල හේතු කිව්වට වැඩක් යැ. දැන් මම අහවලා පට්ටපල් බොරු කියන්නේ කියල පස්සේ නෑ නෑ මම අදහස් කරේ මෙහෙම එකක් කියල හේතු කිව්වට වැඩක් ය වචනයක් කිව්වම සම්මත තේරුමක් තියෙනවනේ මොකෝ නලින් දන්නේ නැද්ද මේකෙන් විද්‍යාව ගැන වැරදි අදහසක් එන්නේ කියල. අමු කුහකකම ඔය දෙකක් නෑ.

    කව්ද බං ඇත්තක් ගැන කියන්නෙ ? අනේ මන්ද උඹලට නලින්ද සිල්ව කියන දේ තේරුම් ගන්නෙත් නෑ. ඒ කියල ඉදිරිපත් කරන්න වෙන දැක්මක් ඇත්තෙත් නෑ. බොරු ඇත්ත වගේ වචන දෙකක් අල්ලගෙන නලින්ද සිල්ව කියන මොකක් හරි දේකට අනික් පැත්තට දෙයක් කීම ඇරෙන්න වෙන කිසිම ප්‍රතිපත්තියක් තියෙනවද ?

    දාර්ශනික් ලෙවල් එකේදි විද්‍යාවෙ ප්‍රවාද පට්ටපල් බොරු, උඹට පේන මේස පුටු බොරු etc

    එතනිං පොඩ්ඩක් උඩට වරෙං. එතකොට සියලුම දැනුම ගොඩනැගෙන්නෙ දැනුම ගොඩනඟන මිනිස්සුන්ගෙ චින්තනයට (ඒ මිනිස්සුන්ගෙ සංස්කෘතියෙන් දායාද කරපු) සාපේක්ශව. මේ ලෙවල් එකේ ඉඳගෙනයි විද්‍යාව අ‍වශෝෂණය කරගන්න ඕනෙ කියන්නෙ. විද්‍යාව නෙමේ රතු ඉන්දියන් කාරයන්ගෙ දැනුම පවා අනික් සංස්කෘති වලිං අවශෝෂණය කරගන්න ඕනෙ අනුකරණය නොකර.

    ඉතිං ඕක තමා නලින්ද සිල්ව ඉදිරිපත් කරන විකල්පය. ලෝකෙ‍ වෙන වෙන සංස්කෘතීන් ඒ සංස්කෘතීන්ට ආවේනික චින්තනයන්ගෙ ඉඳන් දැනුම නිර්මාණය කරනව. එක සංස්කෘතියක දැනුමෙන් විසඳුම් හොයන්න බැරි ප්‍රශ්න වලට තවත් සංස්කෘතියකිං විසඳුම් ලැබෙන්න පුලුවන්.

    උඹලටනෙ කිසිම දැක්මක් නැතුව නලින්ද සිල්ව කියන දේ තේරුම් ගන්නෙත් නැතුව බොරුවට කියන හැම දේකටම විරුද්ධ වෙන්නෙ. අඩුම ගානෙ විද්‍යාව කියන්නෙ මොකක්ද කියලවත් මේ වෙනකං විස්තරයක් කලාද ? ඒව ගැන මෙලෝ දෙයක් කියන්නෑ. කියනකං ඒක අහඟෙන ඉඳල ඉවර වුන ගමං ඒ වුනාට පට්ටපල් බොරු කියනවනෙ කියල පටං ගන්නව :( මොකක්ද කියපං ඉතිං මං එතකොට කියන්නෙ ?

    අන්දය අලියා විස්තර කරන seen එකක් යන්නේ...ඔයිට වැඩිය හොඳ නැද්ද නලින්ද සිල්වාගේ ලිපියක් ගැන තර්ක කලානම්

    :sorry: :(
    වැඩක් නෑ කොච්චර කලත් ඔච්චර තමා. :sorry:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,969
    113
    Nawala
    science walin nam godak innawa. NASA 1 ekkana gana newe kiwwe.

    අනේ අපටත් දැනගන්න නම් කියන්නකෝ එක්කෙනේගේ දෙන්නෙක්ගේ

    ඇයි මනුස්සයෝ ක්‍රිකට් ගහපු උන් :baffled:

    සුසන්තිකාව ඉන්දියාවේ උන් වත් දන්නේ නෑ මම හිතන්නේ.

    ඔබතුමා මේකේ ගොඩක් දේවල් වලට කොමෙන්ට් කරාට සමස්තයක් ලෙස "ක්‍රීඩා" කියන විෂය ගැනනම් ටිකක් අඩුවෙන් වගේ දන්නේ ....

    අපට මහලොකු ක්‍රීඩාවක් උනාට ඔබ තුමා බැරිවෙලාවත් චීනයට හරි දකුණු ඇමරිකාවට හරි ගියොත් ක්‍රිකට් කියලා ක්‍රීඩාවක් තියනවා කියලා අහපු එකෙක් හොයාගන්නත් සෑහෙන්න දගලන්න වෙයි :rolleyes::rolleyes::rolleyes:

    ඉන්දියාවේ උන් අහලා නැතිනම් ඉන්දියාවේ උන්ගේ ගොන්කම තමා ...ඒක අපට අදාල නෑ.

    මම මගේ මුල්ම අදහසේ මෙහෙම කියලා තිබුනා ...දැක්කද දන්නේ නෑ...
    "නිවාසාන්තර තරග , ගම හරහා දිවීම , යොවුන් ක්‍රීඩා තරග හා ඔලිම්පික් කෙටිදුර ධාවනය යන සියලු ඉසව් "දිවීමේ තරග " ලෙස සලකන පුද්ගලයින් මේ ගැන අදහස් නොදක්වනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි"
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කව්ද බං ඇත්තක් ගැන කියන්නෙ ? අනේ මන්ද උඹලට නලින්ද සිල්ව කියන දේ තේරුම් ගන්නෙත් නෑ. ඒ කියල ඉදිරිපත් කරන්න වෙන දැක්මක් ඇත්තෙත් නෑ. බොරු ඇත්ත වගේ වචන දෙකක් අල්ලගෙන නලින්ද සිල්ව කියන මොකක් හරි දේකට අනික් පැත්තට දෙයක් කීම ඇරෙන්න වෙන කිසිම ප්‍රතිපත්තියක් තියෙනවද ?

    දාර්ශනික් ලෙවල් එකේදි විද්‍යාවෙ ප්‍රවාද පට්ටපල් බොරු, උඹට පේන මේස පුටු බොරු etc

    එතනිං පොඩ්ඩක් උඩට වරෙං. එතකොට සියලුම දැනුම ගොඩනැගෙන්නෙ දැනුම ගොඩනඟන මිනිස්සුන්ගෙ චින්තනයට (ඒ මිනිස්සුන්ගෙ සංස්කෘතියෙන් දායාද කරපු) සාපේක්ශව. මේ ලෙවල් එකේ ඉඳගෙනයි විද්‍යාව අ‍වශෝෂණය කරගන්න ඕනෙ කියන්නෙ. විද්‍යාව නෙමේ රතු ඉන්දියන් කාරයන්ගෙ දැනුම පවා අනික් සංස්කෘති වලිං අවශෝෂණය කරගන්න ඕනෙ අනුකරණය නොකර.

    ඉතිං ඕක තමා නලින්ද සිල්ව ඉදිරිපත් කරන විකල්පය. ලෝකෙ‍ වෙන වෙන සංස්කෘතීන් ඒ සංස්කෘතීන්ට ආවේනික චින්තනයන්ගෙ ඉඳන් දැනුම නිර්මාණය කරනව. එක සංස්කෘතියක දැනුමෙන් විසඳුම් හොයන්න බැරි ප්‍රශ්න වලට තවත් සංස්කෘතියකිං විසඳුම් ලැබෙන්න පුලුවන්.

    උඹලටනෙ කිසිම දැක්මක් නැතුව නලින්ද සිල්ව කියන දේ තේරුම් ගන්නෙත් නැතුව බොරුවට කියන හැම දේකටම විරුද්ධ වෙන්නෙ. අඩුම ගානෙ විද්‍යාව කියන්නෙ මොකක්ද කියලවත් මේ වෙනකං විස්තරයක් කලාද ? ඒව ගැන මෙලෝ දෙයක් කියන්නෑ. කියනකං ඒක අහඟෙන ඉඳල ඉවර වුන ගමං ඒ වුනාට පට්ටපල් බොරු කියනවනෙ කියල පටං ගන්නව :( මොකක්ද කියපං ඉතිං මං එතකොට කියන්නෙ ?

    හැමදේම බොරු නං විද්‍යාවට විතරක් විශේෂෙන් පට්ටපල් බොරු කියන්න හේතුවක් නෑ නෙ. එහෙනං නිවනත් බොරු නාථ දෙයියොත් බොරු නලින් කියන මනුස්සයත් බොරු නෙ. කෝ එහෙම කියනවද අනික් ඒවටත් මේවත් පට්ටපල් බොරු කියල නෑ නෙ :baffled: මොකටවත් නැති විශේෂ පහර ගැහීමක් කරනවා මනුස්සය විද්‍යාවට.

    නලින් මේ උඩින් කියන "පට්ටපල් බොරු" කියන වචනෙට යටින් වෙන වැදගත් යමක් කියන බව මම දන්නව. එක තේරුන් ගන්න උවමනාවක් තියේ නං උඹෙන් අහ අහ ඉන්නේ නෑ අර කියවන්න ඕනේ තරං ජාති තියෙන්නේ. මට තියෙන අවුල එකක් විතරක් තෝරගෙන ඒකට බනින්නේ මොකෝ කියල.
     
    ඉතින් චීනෙයි දකුණු ඇමරිකාවෙයි උන් සුසන්තිකාව දන්නවද :baffled:
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන ගොනෙක් :yes:

    හරි උඹ කියන නිසා මම ගොනෙක් කියල හිතමුකෝ :yes: පට්ට පල් බොරුව කියන වචනේ මම දන්නේ නෑ
    එහෙනම් උඹේයි නලින් ලොක්කගෙයි තියරිය අනුව කියපන් මොකක්ද පට්ට පල් බොරුවක් කියන්නේ
    කුණු ගඳක් එනව. උඹ ප්‍රවාදයක් නිර්මාණය කරනව මේ කුණු ගඳ එන්නෙ කොහෙ හරි කිඩාරම් මලක් පිපිල කියල. උඹ කිඩාරං මලක් දැක්කෙත් නෑ තියෙනවද කියල දන්නෙත් නෑ. ඒත් ඒ ප්‍රවාදෙන් පේන්න තියෙන කුණු ගඳ පැහැදිලි වෙනව. මේ ප්‍රවාදෙ බොරුවක්.

    උඹ පොල් ගෙඩියක් වැටෙනව දකිනව. මේක පැහැදිලි කරන්න ප්‍රවාදයක් නිර්මාණය කරනව සියලු ස්කන්ධ වටේ තියෙන අනික් ස්කන්ධ ආකර්ශණය කරන ක්ශේත්‍රයක් හදනව කියල. මේ කියන ක්ශේත්‍රෙ උඹට දැනෙන්නෙත් නෑ පේන්නෙත් නෑ මොකවත් නෑ. ඒකෙන් පොල් ගෙඩිය වැටෙන විදිහ පැහැදිලි කරනව. කලිං උදාහරණෙ කිඩාරම් මලක් නොදැක්කට ඒ සිදුවීම හිතෙන් මවාගන්න පුලුවන්. ඒත් මේකෙ කියන ක්ශ්‍රේත්‍රය හිතෙන් මවාගන්නවත් බෑ. ඒ වගේ එකකට වියුක්ත ප්‍රවාදයක් කියනව.

    නලින්ද සිල්ව කියන්නෙ වියුක්ත ප්‍රවාද පට්ටපල් බොරු කියල. හිතෙන් මවාගන්නවත් බැරි මේ ලෝකෙ තියෙනව දැකවලත් නැති අමුතු අසාමාන්‍ය දෙයක් තියෙනව කියල උපකල්පනය කරනව. ඒ දැකලවත් නැති අමුතු දෙයිං සිදුවීම් පැහැදිලි කරනව. ඒව පට්ටපල් බොරු

    පට්ටපල් බොරු කියන එකෙං අදහස් කරන්නෙ නෑ පට්ටපල් බොරු වලිං පුරෝකථනය කරන ප්‍රතිඵල වැරදියි කියල. එහෙම කිසිම දෙයක් අදහස් වෙන්නෑ.

    පුරෝකථනය කරන ප්‍රතිඵලත් වැරදි ප්‍රවාද වෙනම තියෙනව ඒවට කියනව පට්ටම පට්ටපල් බොරු කියල
    මාක්ස් වාදය එහෙම එකක්ලු. මාක්ස්වාදය ගැන දන්නැති හින්ද ඒ ගැන කියන්න බෑ. පට්ටම පට්ටපල් බොරු කියන්නෙ කුණු ගඳක් එද්දි උඹ ප්‍රවාදයක් හදනව මොකෙක් හරි සෙන්ට් එකක් හලල ගිහිං කියල. එතකොට ඒ ප්‍රවාදෙන් නිරීක්ශණයවත් පැහැදිලි වෙන්නෑ.

    ආයේ මගුලක් කතා කරනවා
    නලින් ලොක්ක නියන එක පිලිගන්නවා කියල හිතමු
    හරි දැන් බටහිර විද්‍යාව බොරුවක්
    දැන් මට කියපන් නලින්ගේ විකල්පේ මොකක්ද කියලා
    ...එතනිං පොඩ්ඩක් උඩට වරෙං. එතකොට සියලුම දැනුම ගොඩනැගෙන්නෙ දැනුම ගොඩනඟන මිනිස්සුන්ගෙ චින්තනයට (ඒ මිනිස්සුන්ගෙ සංස්කෘතියෙන් දායාද කරපු) සාපේක්ශව. මේ ලෙවල් එකේ ඉඳගෙනයි විද්‍යාව අ‍වශෝෂණය කරගන්න ඕනෙ කියන්නෙ. විද්‍යාව නෙමේ රතු ඉන්දියන් කාරයන්ගෙ දැනුම පවා අනික් සංස්කෘති වලිං අවශෝෂණය කරගන්න ඕනෙ අනුකරණය නොකර.

    ඉතිං ඕක තමා නලින්ද සිල්ව ඉදිරිපත් කරන විකල්පය. ලෝකෙ‍ වෙන වෙන සංස්කෘතීන් ඒ සංස්කෘතීන්ට ආවේනික චින්තනයන්ගෙ ඉඳන් දැනුම නිර්මාණය කරනව. එක සංස්කෘතියක දැනුමෙන් විසඳුම් හොයන්න බැරි ප්‍රශ්න වලට තවත් සංස්කෘතියකිං විසඳුම් ලැබෙන්න පුලුවන්.

    උඹලටනෙ කිසිම දැක්මක් නැතුව නලින්ද සිල්ව කියන දේ තේරුම් ගන්නෙත් නැතුව බොරුවට කියන හැම දේකටම විරුද්ධ වෙන්නෙ. අඩුම ගානෙ විද්‍යාව කියන්නෙ මොකක්ද කියලවත් මේ වෙනකං විස්තරයක් කලාද ? ඒව ගැන මෙලෝ දෙයක් කියන්නෑ...
    නෑ වෙන ක්‍රම තියෙනව. පොල් ගෙඩිය වැටෙනව වගේ දේවල් වලට කෙලිංම අදාල නොවුනට හේතු නොසොයපු සංස්කෘති තිබ්බ. සමහර සංස්කෘති වල මිනිස්සු කලේ රටා හඳනගැනීම. විද්‍යාවෙ රටා හඳුනගැනීමට තැනක් නැති ගානයි. වියුක්ත ප්‍රවාද නිර්මාණය කිරීමට පදනම වැටෙන්නෙ එක සංස්කෘතියක විතරයි අනික් සංස්කෘතීන් වල මිනිස්සුන්ට වියුක්ත ප්‍රවාද නිර්මාණය කිරීමේ හැකියාව අඩුයි.

    වියුක්ත ප්‍රවාදත් එක්ක තව වැරදි චිත්‍රයක් එනව සොබාදහම යන්ත්‍රයක් කියල. සියල්ල යන්ත්‍ර විදිහට දකිනව. සොබාදහම අපිට ප්‍රයෝජනයට ගන්න පුලුවන් විදිහට ඕනෙම විනාසයක් කරගෙන වෙනස් කලාට කමක් නෑ එහෙම කල යුතුයි මිනිසා සොබාදහමේ ස්වාමියා කියන විශ්වාසයන් එක්ක යාන්ත්‍රික විශ්වයට ලොකු සම්බන්ධ කමක් තියෙනව. ඔය ගැන විස්තර කරල jeremy lent පොතක් ලියල තියෙනව patterning instinct කියල. ඒකෙ පැහැදිලි කරනව දැනුම නිර්මාණය කිරීමේ ක්‍රමය, මිනිස්සු ලෝකය තේරුම් ගත්ත ක්‍රමය සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් කියල සාක්ශිත් එක්ක මුල ඉඳන් සරලව පෙන්නල දෙනව. ecophilosophy නැත්තං ecosophy කියල search පාරක් දාල බලපංකො.

    ඔය කියන විදිහෙ කුහක පහර ගැසීමක් නෑ ඒක මහ බොලඳ තර්කයක්. එතකොට මොකක්ද විසඳුම ? මිනිස්සුන්ට විශ්වාස කරන ලස්සන බොරුවම විශ්වාස කරගෙන ඉන්න දෙන එකද ? ඉස්කෝලෙ උගන්නන ප්‍රශ්න කිරීමට එහාට ගිහිල්ල තවත් ප්‍රශ්න කරන්න පුලුවන් කියල පෙන්නල දෙන්නැතුව ඉන්න එකද ? එහෙම බැලුවොත් ඕකත් කුහක පහර ගැසීමක්නෙ

    මම නලින් ලොක්කගෙයි ගෝලයන්ගෙයි දැකපු දෙයක් තමයි අහන කිසිම දේකට උත්තර දෙන්නේ නෑ එක්කෝ බනිනවා උඹලට තෙරෙන්නේ නෑ කියලා නැත්නම් ලොවෙත් නැති වචන සෙට් එකක් දාල ප්‍රශ්නේ මග ඇරල ස්වයං වින්දනයක් ලබනවා
    උඹ ඒ article දෙක කියෝල නෑ. වැඩක් නෑ කතා කරන විදිහෙන්ම තේරෙනව ජීවිතේට දර්ශනවාදය ගැන පොතක් අල්ලලවත් නෑ කියල. ඔහොම නලින්ද සිල්ව කියන ඒව තේරුම් ගන්න බෑ. වචන වලට ලේඛකයන්ට තමන්ගෙ අදහස ඉදිරිපත් කරන්න කැමති අර්ථයක් දුන්නහැකි. වැදගත් වෙන්නෙ වචනෙ නෙමේ මොකක්ද අදහස් කරන්නෙ කියන එක.

    wiki article පැත්තකිං දාපංකො උඹ ඕව කියවන්නෑ.
    සංයුක්ත සංකල්පයි වියුක්ත සංකල්පයි කියන්නෙ මොනාද කියල දන්නවද ? උඹ ඉන්න මට්ටම ගැන දන්නැතුව කියා දෙන්න විදිහක් නෑනෙ. මේ දෙක ගැන දන්න තරම කියපං ඊට පස්සෙ කියාදෙන්නං මොකක්ද පට්ටපල් බොරු කියල.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,969
    113
    Nawala
    ඉතින් චීනෙයි දකුණු ඇමරිකාවෙයි උන් සුසන්තිකාව දන්නවද :baffled:

    ඔලිම්පික් තරගයක නාමික ප්‍රධාන ඉසව්ව මැරතන් උනාට මිනිස්සු වැඩියෙන්ම ආකර්ෂණය වන ප්‍රධාන ඉසව්ව 100m හා 200m (ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් උනාට මිනිස්සු ආදරේ ක්‍රිකට් වලට වගේ ). ඒකනිසා ක්‍රීඩා ගැන දන්නා උන් දන්නවා නොදන්නා උන් දන්නේ නෑ. මම කියනදේ තේරෙන උන්ට තේරෙයි , අනිත් උන්ට නො තේරෙයි... එච්චරයි .

    හැබැයි ඔය ගොඩදෙනෙක් දන්නේ නැති දෙයක් මම කියන්නද ....?

    2000දී සුසන්තිකා 200m තරගේ අවසාන වටයට තේරෙනකම් ඔලිම්පික් ඉතිහායේ කවදාවත් කිසිම ආසියාතිකයෙක් (චීනය, ජපානය, ඉන්දියාව, කොරියාව...වගේ රටවල ගැහිනියෙක් හෝ පිරිමියෙක් ) ඔලිම්පික් 200m තරගෙක අවසාන වටයට සුදුසුකම් ලබලා තිබුනේ නෑ....... හැබැයි ජයසිංහ මහත්මිය අවසන් වටයට ගියා විතරක් නෙමේ, එකෙන් රිදී පදක්කමත් ගත්තා!!!!:yes:
     
    සුසන්තිකා ගත්තු ජයග්‍රහනේ වටිනාකම ගැන විවාදයක් නෑ. කවුරුත් ඒක වටින්නේ නෑ කියල කියන්නේ නෑ මෙතන.

    ක්‍රිකට් ගහපු උන්ගේ ජයග්‍රහණ අවතක්සේරු කරන්න හේතුව චීනේ උන් දකුණු ඇමරිකාවේ උන් උන්ව දැනගෙන නොහිටීම නං උන් සුසන්තිකාව දන්නවද කියල ඇහුවේ.
     
    Fantasy guy

    Junior member
  • Dec 26, 2018
    282
    25
    18
    කව්ද බං ඇත්තක් ගැන කියන්නෙ ? අනේ මන්ද උඹලට නලින්ද සිල්ව කියන දේ තේරුම් ගන්නෙත් නෑ. ඒ කියල ඉදිරිපත් කරන්න වෙන දැක්මක් ඇත්තෙත් නෑ. බොරු ඇත්ත වගේ වචන දෙකක් අල්ලගෙන නලින්ද සිල්ව කියන මොකක් හරි දේකට අනික් පැත්තට දෙයක් කීම ඇරෙන්න වෙන කිසිම ප්‍රතිපත්තියක් තියෙනවද ?

    දාර්ශනික් ලෙවල් එකේදි විද්‍යාවෙ ප්‍රවාද පට්ටපල් බොරු, උඹට පේන මේස පුටු බොරු etc

    එතනිං පොඩ්ඩක් උඩට වරෙං. එතකොට සියලුම දැනුම ගොඩනැගෙන්නෙ දැනුම ගොඩනඟන මිනිස්සුන්ගෙ චින්තනයට (ඒ මිනිස්සුන්ගෙ සංස්කෘතියෙන් දායාද කරපු) සාපේක්ශව. මේ ලෙවල් එකේ ඉඳගෙනයි විද්‍යාව අ‍වශෝෂණය කරගන්න ඕනෙ කියන්නෙ. විද්‍යාව නෙමේ රතු ඉන්දියන් කාරයන්ගෙ දැනුම පවා අනික් සංස්කෘති වලිං අවශෝෂණය කරගන්න ඕනෙ අනුකරණය නොකර.

    ඉතිං ඕක තමා නලින්ද සිල්ව ඉදිරිපත් කරන විකල්පය. ලෝකෙ‍ වෙන වෙන සංස්කෘතීන් ඒ සංස්කෘතීන්ට ආවේනික චින්තනයන්ගෙ ඉඳන් දැනුම නිර්මාණය කරනව. එක සංස්කෘතියක දැනුමෙන් විසඳුම් හොයන්න බැරි ප්‍රශ්න වලට තවත් සංස්කෘතියකිං විසඳුම් ලැබෙන්න පුලුවන්.

    උඹලටනෙ කිසිම දැක්මක් නැතුව නලින්ද සිල්ව කියන දේ තේරුම් ගන්නෙත් නැතුව බොරුවට කියන හැම දේකටම විරුද්ධ වෙන්නෙ. අඩුම ගානෙ විද්‍යාව කියන්නෙ මොකක්ද කියලවත් මේ වෙනකං විස්තරයක් කලාද ? ඒව ගැන මෙලෝ දෙයක් කියන්නෑ. කියනකං ඒක අහඟෙන ඉඳල ඉවර වුන ගමං ඒ වුනාට පට්ටපල් බොරු කියනවනෙ කියල පටං ගන්නව :( මොකක්ද කියපං ඉතිං මං එතකොට කියන්නෙ ?

    :sorry: :(
    වැඩක් නෑ කොච්චර කලත් ඔච්චර තමා. :sorry:

    මේ ලෝකේ කිසිම දෙයක් ස්ථිර නෑ නේ ඒ වගේ තමයි බටහිර විද්‍යාව උනත් perfect නෑ
    මට තේරෙන විදියට බටහිර විද්‍යාව මේ මොහෙතේ පවතින යථාර්තට ගැලපෙන්න යමක් කරනවා සමහර විට හරි යනවා සමහර දේවල් වරදිනවා
    නොදන්න දේ හොයාගෙන යනවා ඉතින් අද හරියන එක තව කාලෙකින් වෙන සොයාගැනීමක් කරල වැඩි දියුණු කරනවා මේක කවදාවත් ඉවර වෙන දෙයක් නෙවෙයි

    ඔන්න ඕක තමයි නලින් ලොක්කා මහා ලොකු දෙයක් හොයාගත්තා වගේ දොඩවන්නේ හැබැයි ඒකට මෙලෝ යකෙකුට තේරෙන්නේ නැති වචන සෙට් එකක් දානවා එතකොට ඔටෝ චූන් වෙන ගෝල සෙට් එක සාධුකාර දෙනවා වෙන මොකටවත් නෙවෙයි බර වචන ටිකට :D:D:D

    ඇත්තටම නලින් ලොක්කට මල පැනලා බටහිර විද්‍යාව බොරුවක් කියලා නන් දොඩවන්න තරම් දෙයක් තියනවද ඒවා අහලා ගෝලයන්ට මෝඩ චූන් ගන්න තරම් දෙයක් පොර කියනවද
    පොඩ්ඩක් හිතල බලපන්

    Everything is a big lie (හැමදෙයක්ම අනිත්‍යයි) but ppl manipulate that lie or whatever to live the life and continues

    නලින් ලොක්කා හැමෝම දන්න දෙයක් ඌ හොයාගත්තා වගේ පුක ඉරාගෙන දොඩවන වෙලාවේ එල හරක් ටිකක් ඇති කලා නම් දැන් ඉන්න පොරගේ අනුගාමිකයන්ට වඩා ඵලදායී වෙන්න තිබුනා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හැමදේම බොරු නං විද්‍යාවට විතරක් විශේෂෙන් පට්ටපල් බොරු කියන්න හේතුවක් නෑ නෙ. එහෙනං නිවනත් බොරු නාථ දෙයියොත් බොරු නලින් කියන මනුස්සයත් බොරු නෙ. කෝ එහෙම කියනවද අනික් ඒවටත් මේවත් පට්ටපල් බොරු කියල නෑ නෙ :baffled: මොකටවත් නැති විශේෂ පහර ගැහීමක් කරනවා මනුස්සය විද්‍යාවට.

    නලින් මේ උඩින් කියන "පට්ටපල් බොරු" කියන වචනෙට යටින් වෙන වැදගත් යමක් කියන බව මම දන්නව. එක තේරුන් ගන්න උවමනාවක් තියේ නං උඹෙන් අහ අහ ඉන්නේ නෑ අර කියවන්න ඕනේ තරං ජාති තියෙන්නේ. මට තියෙන අවුල එකක් විතරක් තෝරගෙන ඒකට බනින්නේ මොකෝ කියල.

    දැන් කී පාරක් මං පට්ටපල් බොරු වල තේරුම කියා දුන්නද බං.
    ""පට්ටපල් බොරු" කියන වචනෙට යටින් වෙන වැදගත් යමක් කියන බව මම දන්නව. එක තේරුන් ගන්න උවමනාවක් තියේ නං උඹෙන් අහ අහ ඉන්නේ නෑ"
    උඹම කියනව තේරුම් ගන්න උවමනාවක් නෑ කියල. ඒ කියල උඹම බයිනව. මොකක්ද කියපං මේකෙ තේරුම :rolleyes:
    තේරෙන්නෙත් නෑ තේරුම් ගන්න ඕනෙත් නෑ ඇති වැඩකුත් නෑ ඒ වුනාට නලින්ද සිල්ව වැරදියි :rolleyes:

    උඹ ඔය දාල තියෙන අනික් ටිකට නලින්ද සිල්ව බොරුයි කියනව දැකල නෑ කියන්නෙ උඹ නලින්ද සිල්ව ලියන ඒව කියවල නෑ. තමන් දන්නෙවත් නැති තමන්ට නොතේරෙන දේකට බොරුවට කෑගහනව.
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    රසම රස ටී බනිස් ගෙඩි දෙකක් කෑව
    පට්ට බනිස් ගෙඩිය හැම තැනම මේ වගේ නෑ
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    තව එකක් තියෙනවද කියල කුස්සිය පැත්තට ගිහින් බලන්ටෝන...