ඉන්දියාවෙ ගිය වෙලාවක අපේ ආඩම්බර තාත්තට අබ්දුල් කලාම් මහතා සමග තේ පැන් සංග්‍රහයක් බුක්ති විදින්න (මේ සඤ්ඤක 'ද' ගහන්න බෑ, සොරි වේවා!) ලැබුණා.
අපි හිතුවට බොලව් අපේ නායකයො පිස්සු කෙලිනව කියලා, එහෙමමත් නෑ. ;) අපේ ලොක්කා අබ්දුල් මහත්තයගෙන් අහනව, "තමුන්නාන්සෙගෙ නායකත්ව දර්ශනය...