1. nOoB_SL

    තත්පර 20ක් වැය කරන්න

    තත්පර 20ක් වැය කරන්න අාසියාවේ අමුතු මෙව්ව ඒක උනු අපේ රටේ මේක කෙතරම් ප්‍රායෝගික වෙයිද දන්නෙ නෑ. වසර දහස් ගනනක සංස්කෘතික දියලබ්බක් තිබුණට, පන්සල් පල්ලි කෝවිල් හැදුනට, බුද්ධ ශාසන අැමති, සම්බුද්ධත්ව ජයන්ති මන්දිර, වෙසක් කලාප මේ මොනව තිබුණත් තිරිසන්කම් නැතිවෙලා නෑ. තත්පර කීපයක් අරන් sign...
  2. nOoB_SL

    දේශපාලනයට පෙර මනුසත්බව

    දේශපාලනයට පෙර මනුසත්බව නමෙත් "මනුශ්‍ය" කමට සම්බන්දයක් තියෙනවා. :baffled: මේක දැම්මේ අපේ අයියලට කා කොටා ගන්න නෙවෙයි. අපේ ජනතා නියෝජිතයන්ට අප වෙනුවෙන් තිබෙන අනුපමේය සෙනෙහස පෙන්නන්න. අාසයිනේ! (මෙහෙම අය තමයි හැම පක්ෂෙම බොහෝ විට ඉන්නෙ. නැතුව උඹල හිතුවද උන් ඡන්දෙ ඉල්ලන්නෙ උඹලට සේවෙ...
  3. nOoB_SL

    බයික් වල පරෙස්සමෙන් මගෙ දෙයියෝ

    බයික් වල පරෙස්සමෙන් මගෙ දෙයියෝ ලේ දැකීමට අවුල් උන්, පොඩි උන් පලයව් :growl: . . . . . . . . . . . . . . . . . . . . කෝ.... ගියාද? අායෙ කිව්වෙ නෑ කියන්නෙපා! . . . . . . රීපෝස්ට් නම් සොරි වේවා. මම නම් බස් ඒකේ යන්නෙ. බයික් වල යන උන් අනෙ අම්මේ පරිස්සම් වෙයල්ලා අෑ! ඉස්සුවෙ...
  4. nOoB_SL

    කුහක බවේ උපරිමය!

    කුහක බවේ උපරිමය! (කිසිසේත් කඩේ යාමක් නොවන අතර පපුව කුණු උදවියට මෙය කියවීමෙන් විළිරුදාව, ඔක්කාරය, අධෝ වේදනා ආදිය ඇතිවිය හැකි බව කරුණාවෙන් සලකන්න) අයවැය ආවා... දැනෙන සහන කිහිපයක් ලැබුණා. ඇත්තම කියනවා නම් මහින්දගෙ ජිල්මාට් බජට් එකට වැඩිය මේ අයවැය හොදයි. :yes: ඇති එකාට හැමදාම තියෙන, නැති එකාට...
  5. nOoB_SL

    Cancer උදව්වක් - Please read

    මචංලා කාලෙකට පස්සෙ මේ පැත්තෙ එන්නෙ ලොකු උදව්වක් බලාපොරොත්තුවෙන්. (සල්ලි උදව් නෙවෙයි) මං අදුනන කොල්ලෙක්ගෙ අම්මට බඩේ පිළිකාවක්. මහරගම රෝහලේදි කියල තියෙනවා, රෝග ලක්ෂණ පෙන්නුම් කරද්දි පරක්කු වැඩියි, සැත්කම් වලින් උනත් සම්පූර්ණයෙන්ම අයින් කරන්න බෑ කියල. බටහිර ක්‍රමයට අනුව එන්නතක් දෙන්න පුලුවන්ලු, ඒත්...
  6. nOoB_SL

    Hardware වැඩ්ෙඩා උදව් කරන්න

    Hardware වැඩ්ෙඩා උදව් කරන්න පාවිච්චි කරන්ෙන DELL Latitude core i5 (used) laptop එකක්. ඉදල හිටල bluescreen අැවිත් startup repair කරන්න අහනවා. එක ෙවලාවකට හරියනවා. ෙවලාවකට ෙම් එරර් එක එනවා. ෙමාෙකා් දන්ෙන නෑ එෙහම ෙවන්ෙන. දන්නා ෙකෙෙනක් උපෙදසක් ෙදන්න.
  7. nOoB_SL

    The Quick Brown Fox කියන්නෙ?

    "The quick brown fox jumps over the lazy dog" එදිනෙදා ටයිපින් වැඩ වලදි අපි පාවිච්චි කරන font file එකක් විවෘත කරගත්තොත් දකින්න තියෙන වාක්‍යයක් තමයි "The quick brown fox jumps over the lazy dog" කියන්නෙ. ඕන තරම් දැකල ඇති. ඒත් ඇයි ඕකට ඔය වාක්‍යයම දාන්නෙ? ("අපිට පාන් ද බං, මොකෝ අපි ඕක ටයිප්...
  8. nOoB_SL

    ගෙවල් කුලියට දීම ලියකියවිලි - HELP

    ගෙවල් කුලියට දීම ලියකියවිලි - HELP මේ ජාතියෙ ගැටලු තියෙද්දි ඉතින් දුවගෙන එන්නෙ මෙහාටනෙ :rolleyes: මේකයි කේස් එක... ගෙදරක් රෙන්ට් එකට දෙන්න හදන්නෙ. ඉතින් දීපු කෙනෙක් කරුණාකරලා කියනවද ගේ කුලියට ගන්න සහ දෙන අය අතර අත්සන් කරන ලියවිල්ල මොන වගේ වෙන්න ඕනෙද කියලා. එහෙම විශේෂ ආකෘතියක් එහෙම තියෙනවද ඕක...
  9. nOoB_SL

    මේව බිස්නස් ද? හොර වැඩ ද?

    මේව බිස්නස් ද? හොර වැඩ ද? ටිකක් වෙලාව අරන් කියවල බලන්න. සමහර විට මේ දේ ගැන ඔබටත් කෙනෙක් පැහැදිලි කරල ඇති, ඔබ මේ ව්‍යාපාරයේ යෙදෙනවත් ඇති. මෑතකදී ම‍ට මේ සිද්ධිය වුනා. මගේ හිතවතෙක් දුරකතනයෙන් කතා කලා. "මචං, බිස්නස් ප්ලෑන් එකක් තියෙනවා... වෙලාවක කෝල් එකක් දීල වරෙන්. හෙට අනිද්දම. මං දැනට බිස්නස්...
  10. nOoB_SL

    Dr. Sunil Perera - උදව්වක්!

    ස්නායු වෛද්‍ය දොස්තර සුනිල් පෙරේ‍රගෙ දුරකතන අංකයක් ඉතා ඉක්මනින් අවශයයි! සීරියස් අවුලක් බං, ජෝක් එපා :no: මගෙ යාලුවෙක්ගෙ අම්මට අසාධ්‍යයි. බම්ප් අවශයයි
  11. nOoB_SL

    Pure Religion? ශුද්ධ ආගම?

    පුද්ගලිකව මට නම් කිසිම ආගමක ශාස්තෘන්වත්, ආගමිකයන්වත් සුද්ද කරන්න යන්න උවමනාවක් නැහැ... 100% ශාස්තෘවරයාගෙ කටින් පිටවුණු වචනමයි මේ තියෙන්නෙ, කිසිම වෙනසක් අබමල් රේණුවක වත් වෙලා නැහැ කියලා සහතික වෙන්න පුලුවන් කිසිම ආගමක් ලෝකයේ නැහැ... මතකද ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ අපි "සීක්‍රට් පාස්"කියලා සෙල්ලමක්...
  12. nOoB_SL

    කෙල්ල එක්ක කන්න තැනක් - Colombo - Good Dining Places

    කෙල්ල එක්ක කන්න තැනක් - Colombo - Good Dining Places හොදට කන්න බොන්න රවුම් ගහපු අයියල වරෙල්ලා :rolleyes: කෙල්ලව එක්කන් ගිහින් නිවි හැනහිල්ලෙ කාල බීල එන්න පුලුවන් තැන් කීපයක් කියනවද? (From Mount Lavinia to Kollpetty) Pizza Hut, KFC, Queens Cafe වගේ නෙවෙයි. වැල්ලවත්ත Spice, Thurstan College ගාව...
  13. nOoB_SL

    මට දෙකක් හම්බුණා!!!

    මට දෙකක් හම්බුණා!!! දෙක හම්බවෙලා දැන් ගොඩක් කල් බොලව්! :nerd: මං කිව්වෙ Rep power ගැන. ;) 2013 මාර්තු වල එළකිරි ඇවිත් Rep power 2 කරගන්න උදව් කරපු හැමෝටම Thanks වේවා! :yes: දැන් ඉතින් දෙකේ ඒවයින් දෙන්නෙ :rolleyes: රෙප් ලැබුණේ ගොඩක් Jokes වලින් තමයි. -රෙප් එහෙමත් ලැබුණා දේශපාලනේ, ආගම...
  14. nOoB_SL

    Miley Cyrus චිත්‍ර-පොඩි බබාලා බලන්නෙපෝ!

    Miley Cyrus චිත්‍ර-පොඩි බබාලා බලන්නෙපෝ! Miley Cyrus පොඩි සෙල්ලමක් දාලා Video Music Awards 2013 එකේ. දැන් ඒ ගැන කතාවක් යනවා :nerd: මං නම් ඔය ඒව වැඩිය දන්නෙ නෑ. පින්තූර බලන්න කලින් වීඩියෝ එක මෙතනින් නොදැකපු කෙනෙක්ට බලන්න පුලුවන්. (1.07 වලට යන්න) :) QqEuHEdXUpo ඒක දැන් ලෝකප්‍රසිද්ධ චිත්‍ර වලට...
  15. nOoB_SL

    HELP-DVD Burning!

    මං පාවිච්චි කරන්නෙ Nero 7. Machine eka Windows XP Dual core. Writer eka Asus Normal ekak. මාසයක් වගේ වෙන මැෂින් එකක නිකං දාල තිබිල අද හදිස්සියෙ මගෙ මැෂින් එකට ආයෙත් දැම්ම. දෙයියනේ කියල දාපු ඩී.වී.ඩී එක වැඩ නැ. :angry: 1% වල හිරවෙලා තියෙනව දිගටම. අන්තිමේ Writer reset ද මොකද්ද කියලා reset වෙලා DVD...
  16. nOoB_SL

    ආයෙත් හිනාවෙමු! (අවවාදයයි! වැඩිහිටි ශබ්ද ක&#35

    ආයෙත් හිනාවෙමු! (අවවාදයයි! වැඩිහිටි ශබ්ද ක&#35 රයිට්!!! ඔන්න ගෙනාවා මට එහෙන් මෙහෙන් සුද්දා කියාදීපු කතා ටිකක්.;) සිංහලෙන් කියද්දි පොඩ්ඩක් ශෛලිය වෙනස් කරනව ඈ. ඒ වගේම මේකෙ වචන සැර වෙන්න පුලුවන්. ඒ නිසා ළදරුවන් ඉවත් වන්න :P ඇම්ඩන් සහ සීයා ඇම්ඩා දවසක් දකිනවා සීයා සුරුට්ටුවක් බොනවා... දැන්...
  17. nOoB_SL

    මම ණය කාරයෙක්!

    අපි හැමෝම තම තමන් පුද්ගලිකව ගෙන ඇති ණය ප්‍රමාණයන්ට වඩා නොදැනුවත්වම, ලක්ෂ 3 බැගින් එතෙර බැංකු සහ මුල්‍ය ආයතන / සංවිධාන වලට ණය වී ඇති බව ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණය – 2012 වසරේ ප්‍රගතිය සහ 2013 සහ ඉදිරිය සඳහා ක්‍රමෝපායන් වාර්තා වේ දැක්වේ. ඒක පුද්ගල ණය ප්‍රමාණය ගණනය කිරීමේදී ගෙන ඇති ණය...
  18. nOoB_SL

    තට්ටම-පොඩිම උන් දුවපියව්!

    තට්ටම-පොඩිම උන් දුවපියව්! ඉස්සර අහපු කතාවක්. මතක් වෙලා දාන්න හිතුන. ඔන්න එක්තරා අඹුසැමි යුවලක් දවසක් ගමනක් යද්දි දරුණු රිය අනතුරකට ලක් වෙනවා. බිරිය පොඩි තුවාල ලබා බේරුණත් සැමියා පිළිස්සුම් තුවාල ලබා මුහුණ විරූපී වෙනවා. දැන් දොස්තරලා බලනවා වෙන තැනකින් කපලා මේ මනුස්සයගෙ මූනට හම සෙට් කරන්න. ඒත්...
  19. nOoB_SL

    මෝඩයි කියල නහින්නයෑ!

    මෝඩයි කියල නහින්නයෑ! අද උදේ බුකියෙ දැක්කෙ: "අපි විහිලු තහලු කරනවා තමයි, නමුත් කෙනෙකුගේ ශාරීරික පෙනුම විහිලුවකට ගන්න එපා. මොකද, දෙවියන්ගේ නිර්මාණ විහිලුවට ලක් කරන්න හොද නැති නිසා" අප්පා දැන් මේ මනුෂ්ෂයා කියනවා තමා තෙයියා මැව්ව හංද තමා මුනියට විහිලු කරන්න හොද නෑ අප්පා! බුද්ධියක් තියෙන අය...
  20. nOoB_SL

    Ex-Alien සදහා පිළිතුරක්!

    Ex-Alien සදහා පිළිතුරක්! මෙන්න දැන් ලැබුණු පුවතක්! පසුගිය දින කිහිපය තුල මහත් ආන්දෝලනයක් ඇති කල Ex-Alien ගීතයෙහි තේරුම අපහසුවෙන් විශ්ලේෂණය කරගත් පිටසක්වල ජීවින් පිරිසක් සිය නියෝජිතයෙකු පෘථිවියට එවා ඇත. කෙසේ වෙතත් ගීතයේ සදහන් වූ අක්ෂාංශ දේශාංශ පිහිටුම් නිර්ණය කිරීමේදී සිදු වූ දෝශයක්...

    No contents